1. ManjuT

    Pot Biriyani

    Methana thamai. Anith then ekakwa me tharam set wune ne.
  2. ManjuT

    කෑම වල වැඩිපුර කන්න ආස තැන්

    මාළු වල ඔළුව තමයි රසම
  3. ManjuT

    Pot Biriyani

    Peiris road eke. Namak nam danne ne. podi lane ekaka kelaware thiyenne.
  4. ManjuT

    Pot Biriyani

    Mount lavinia place eka thamai mata nam hondama.
  5. ManjuT

    Any book you need, try me..

    Fundamentals of Software Architecture: An Engineering Approach Author(s): Mark Richards; Neal Ford Publisher: O'Reilly Media, Year: 2020 ISBN: 1492043451,9781492043454 Me potha thiyenawada
  6. ManjuT

    චාටර් පික්මී ෆුඩ්ස්

    Driver monawa karannada ekata. E manussaya dawasema hamba karapu tika iwara wenna ethi. Contact no ekakwath thiyenawanam udawakwath karanna. Ammage birthday eka celebrate kara kiyala hithagena.
  7. ManjuT

    හොදම scooter එක මොකක්ද.?

    Yamaha Ray-Z Yamaha Ray-ZR
  8. ManjuT

    "සුදු ඇදගෙන කළු ඇවිදින් "

    ඒක නියමයි. ඔක්කොම කොටස් බැලුවා කොරෝනා එකට ගෙදර හිටපු කාලේ
  9. ManjuT

    නිල් උපුල් නුවන් පෙතී...

    මේක පරන සින්දුවක්. මම ඉස්සර ඉඳන්ම හරි ආසයි.ජයම්පති ගැන කවුරුත් නොදැකපු පැත්තක්. ඒ කාලේ ටීවී එකේ හරි රේඩියෝ එකේ හරි යනකොට විතරනේ අහන්න පුලුවන්.
  10. ManjuT

    Dinner Out එකකට තැනක් wife එක්ක

    Eke kema mata nam rasa ne.
  11. ManjuT

    මස් වල ඉෆෙක්ට් එක පට්ට බන්

    තාම සතියයිනෙ. 28 වෙනි දවසෙදි කොහොමද දැනෙන්නේ කියලත් කියන්නකො. ඔච්චර චිකන් කන්න එපා. ඇඟ හදාගත්ත වගේ නෙමෙයි.
  12. ManjuT

    කැලිෆෝනියා ලැව්ගිනි...

    Lankaweth inna eke ehe kohomath ethi
  13. ManjuT

    අපි මචං

    අපි මචං මුලින් හිතට වැදුනේ පරන කට්ටිය නිසානේ. ඒක හින්දා වෙන්න ඇති තාමත් ඒ සෙට් එකට ආස. ආරාධනා තමයි මම මුලින්ම ඇහුවේ, තාමත් ඒකට ඒ වගේම ආසයි.
  14. ManjuT

    unique person කෙනෙක් වෙන්නේ කොහොමද ?

    කරන වැඩේ කිසි අඩුවක් කියන්න බැරි වෙන්න කරන්න. හැමෝටම උදව් කරන්න. පුලුවන් තරම් ඉක්මනින් හරියට වැඩේ කරන්න. තමන්ගේ field එකට අමතරව අනිත් fields ගැනත් දැනුවත් වෙන්න. හැම දේ ගැනම හොඳ මතකයක් තියාගන්න.
  15. ManjuT

    මට ලොකු කරදරයක්- Cancer Problem

    හිතින් වැටෙන්න එපා. දරුව ඉක්මනින් සනීප වෙයි. තනියම ඉන්න වෙලාවෙ මානසිකව වැටුනොත් ඔය තත්වෙට මූන දෙන්න අමාරු වෙයි. අපි හැමෝම ප්‍රාර්තනා කරනවා දරුව ඉක්මනට සනීප වෙන්න කියල
  16. ManjuT

    Questions HCL Technologies Sri-lanka

    :ROFLMAO::ROFLMAO::ROFLMAO:
  17. ManjuT

    මූ Sahara එකක් අරන් යකෝ

    Ithin me lankawane.

    No contents