1. ManjuT

    Internet Connection Help

    e dawas wala working from home hinda teams calls hema welema
  2. ManjuT

    මේසයක් හදාගන්න..

    mage yaluwek karannne https://www.facebook.com/UrbanDesign.lk/
  3. ManjuT

    Internet Connection Help

    Rental eka keeyada
  4. ManjuT

    Internet Connection Help

    මේ දවස් වල working from home නිසා ඩේටා යූසේජ් එක හොඳටම වැඩී. ඔෆිස් එකේ වැඩ වලට Teams යූස් කරනවා. මට කට්ටියගේ අදහස් කියන්නකෝ මේ ගැන දැනට SLT යූස් කරන්නේ. Teams වලට 100 GB bundle එකකුත් ඇක්ටිව් කර ගත්තා. ඒ වුනාට teams calls වලට normal pacakge එකෙනුත් charge වෙනවා. වෙන solution එකකට යන්න බැලුවේ...
  5. ManjuT

    software ඉන්ජො එන්න

    System eka anuwa depend wenawa. Anawashya dewal hide karana eka hondai. System eke anawashya dewal thibbama user confuse wenna puluwan Feature eka promote karanna puluwan hide nokara click karama msg ekak dunnoth. Ethakota user dannawa upgrade karoth mehema feature ekak use karannath puluwan...
  6. ManjuT

    වඳුරු, බලු ප්‍රශ්නයට පිළියමක් කියන්න.

    menna meka thamai kiyanna hitiye. Liya ganna beri hinda nikan hitiya
  7. ManjuT

    එළකිරි නීති උපදෙස් ලෝයර්

    Thanujaka kiyala member kenek innawa. Eyagen ahanna. Kalekin dekke nam ne.
  8. ManjuT

    advice pls

    පව් යකෝ. ඔය මනුස්සයා කෑමක් හදන විදිය ගැන නේද කියනව ඇත්තේ. 😂😂😂
  9. ManjuT

    අලි මන්තරේ

    කියන වචන වලින් නෙමෙයි හැසිරීමෙන් වෙන්න ඇති අලි බය වෙලා දුවන්නේ. අලියෙක් ඉස්සරහට දුවගෙන එද්දී බය නැතුව නොසෙල්වී ඉන්න පුලුවන් කියන්නේ ලේසි වැඩක්ද?
  10. ManjuT

    VPN එකක් කියන්නෙ

    Good post. Thanks
  11. ManjuT

    Pcr test එක කරපු අය ඉන්නවද

    Ne . Ape ekek rata yanna test eka kara. Admit wune ne. Passe dawase gihin report eka aran awa.
  12. ManjuT

    සුභ මංගලම් එක්සිකියුටර්

    Happy wedded life brother
  13. ManjuT

    මීකිරි කන්න හොද නැද්ද

    Hiland eka elakiri mudawala neda.
  14. ManjuT

    හිමිකරුවන්ට ශාපයක් වූ හෝප් දියමන්තිය

    මාත් ඔය කතාව අහල තියෙනවා. ඔය වගේ නිදාන කතවක් ඇති ඒ දියමන්තියටත්. සාප වෙන එක අහන්නත් දෙයක්ද?

    No contents