ඔව් බං හැබැයි ඊටවඩා දුක හිතෙන්නේ හරි විදිහට ගුණධර්ම කියලා දීලා යහපත් විදිහට දරුවෝ හදන දෙමව්පියෝ කීපදෙනා ගැන. හරියට හැදිච්ච සුළුතරයකට ඉස්සරහට ජිවත්වෙන්න වෙන්නේ බහුතරයක් වෙච්ච මේ වගේ සත්තු එක්ක. උන්ට තියෙන අවදානම සුළුපටු නෑ. එක්කෝ උන් අර බහුතරයට එකතුවෙන්න ඕන එහෙම නැත්නම් උන්ට ගැලපෙන මිනිස්සු ඉන්න...