1. Ryan08

    වෛද්‍ය වරයෙකුගෙන් උපදෙසක්

    කොළඹට දුරින්ද ඉන්නේ??? දරුවව ළමා රෝහලට ගෙනිහින් පෙන්නන්න පුළුවන් නම් හොදයි
  2. Ryan08

    දම් රැජින දැක්කම හිතාගන්න බැරිවුණා 😍 😍 😍

    මොන ජිවිතද බං මේ. ☹️☹️
  3. Ryan08

    පීනන්න බැරිනම් වතුර තියෙන තැන් වලට බහින්න එපා

    කොල්ලා කෙල්ලව බේරගන්න වතුර ටික යවන්න ඇති 😁
  4. Ryan08

    පූරුවේ කල පින් අපට කොයින්දා.

    පට්ට සිංදුව.
  5. Ryan08

    නම් තැබීමේ ඵලවිපාක 🤣

    දෙමව්පියන්ගේ ගොංකම් නිසා දරුවෝ සමාජෙට විහිළුවක් වෙනවා
  6. Ryan08

    සිංහලුන්ට සිතන්න යමක්

    ජිවිතේ කියන්නේ තමන් නොකරපු වරදකට ලැබෙන දඩුවමක් ☹️
  7. Ryan08

    No means No, Yes means Yes වලට උකන අපේ එකියන්ගෙ එපා බෑ කියද්දි කරන fetish එක

    ඉන්ද්‍රජිත් මහත්මයා ඔබ තාමත් අප සමග සම්බන්ද වී සිටීද?? එසේනම් කරුණාකර අපගේ ප්‍රධාන පාලක මැදිරියවෙත පැමිණ අන්‍යතාවය තහවුරුකර ඔබගේ රෙදිපිළි රැගෙනයන්න. සියලුදේ වන්නේ මිනිස්සුන්ට බැවින් "රෙදි ඉල්ලේ, රෙදි ඉල්ලේ යනුවෙන් ඇසෙන හඬින් පසුබට නොවී වැරදි අඩුපාඩු හදාගෙන නැවත එන්න .මෙන්න එම නිවේදනය නැවතත් 😂😂😂
  8. Ryan08

    මේ වගේ කඳවල් සිංහල ගෑනුන්ට නැත්තේ මොකද?

    යකෝ ඔය ගෑණියෙක් නෙවෙයි මිනිහෙක් 🤮🤮
  9. Ryan08

    ගෙයක් remodel කරනවා කියන්නේ ආර්ට් එකක් 😍🏡

    මාරම ලස්සනයි බං 😍😍
  10. Ryan08

    සුදු තාත්තිලට බ්‍රා ඒකේ පටියක් ලැබුනද ?

    තව ටික දවසකින් ජංගියේ ඉලාස්ටික් එක කොල්ලන්ගේ නළලේ ගැට ගහයි 😂
  11. Ryan08

    අනේ මේ ආදරේට නම් ඇස්වහක් කටවහක් වදින්න එපා.. 😌

    කවුද කියන්නේ ලංකාව දියුණු නෑ කියලා 😂
  12. Ryan08

    පාන් බනිස් අඩු කල හැක්කේ රුපියල් දෙකක් පමණයි..ඒ ගාණ අඩු කරල වැඩක් නැති නිසා තේරුමක් නෑ..- බේකරි සභාපති

    බලපන් ඒ ආදරේ 😂😂 අඩූකරන්න පුළුවන් ඒත් අඩූකරලා වැඩක් නැතිනිසා අඩූ කරන්නේ නෑ. ඒ මිනිස්සුන්ට ඕනේ රුපියල් දහයකින් පහළොවකින් විතර උබලට අඩූ කරලා දෙන්න ටිකක් ඉවසලා හිටපල්ලා 😂
  13. Ryan08

    පෙනහලු වර්ධනය බාල වු නූපන්

    ඔයිට වැඩිය කේස් එක්ක ඉපදුන ළමයි පස්සේ කාලෙක හොදට ඉන්නවා. උබලට පුළුවන් විදිහට ඒ බබාගේ දෙමව්පියන්ට සපෝට් කරපන්.නැත්නම් සමහර නෑදෑයෝ ඉන්නවා ඒ මිනිස්සුන්ව තවත් මානසිකව වට්ටන. දරුපැටියට නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා
  14. Ryan08

    දැන් කාලේ ළමයි හදන උන් ළමයින්ට කිසිම care ඵකක් නෑ නේද..🤔

    වත්කම ඉතිං උපතින්ම දෙන්නට හම්බවුන උලයි හිලයි තමයි. මුලින්ම ලංකාවේ උන්ට කියලා දෙන්න ඕන ළමයි හම්බවෙන්නේ නැති විදිහට සෙක්ස් කරන්න. මොකද ඔය එකෙක්වත් ළමයි හදන්න හිතාගෙන සෙක්ස් කරපු උන් නෙවෙයි.

    No contents