1. C

    කෙල්ල හොර මිනිහා එක්ක එකතු වෙලා කසාදෙට කලින් කොල්ලව මරලා.. 😱

    මීට අවුරුද්දකට කලින් ඉන්දියාවෙම මේවගේ එකක් කලින් උනා... Missing Indian bride arrested for allegedly murdering husband on honeymoon https://www.bbc.com/news/articles/ckgn50p90epo
  2. C

    කොළඹ Property Prices ඕනාවට වඩා වැඩියි කියලා උඹලට හිතෙන්නේ නැද්ද ?

    අනික් කාරණා එක්ක එකඟයි... නමුත් ඔය property වල value එක කොච්චර realistic ද කියන එක තමා ප්‍රශ්නය... දැන් price එක කිය කිය හිටියා මිසක් කවුරුත් buy කරන්නේ නැත්තං අවුලක් නේ... දැන් තරමක් දුරට ඒවගේ පේන්න තියෙනවා... ඒක තමා doubt කරන්නේ... ඕවා කවුරුත් ගන්නේ නෑ කියන්නෙ price එක demand එකට matching...
  3. C

    කොළඹ Property Prices ඕනාවට වඩා වැඩියි කියලා උඹලට හිතෙන්නේ නැද්ද ?

    මගේ යාලුවෝ ඉන්නවා ගොඩක් දැන් අවුරුදු 10ක් තිස්සේ Software industry එකේ... මම දන්න කවුරුත් ඔය කොළඹ luxury apartments buy කරේ නෑ... ඒවා far out of reach ඒගොල්ලන්ටත්... ඔය property buy කරන්න පුලුවන් capital investments කරන්න පුලුවන් සීමිත පිරිසකට විතරයි... එක reason එකක් ඕක utility based real...
  4. C

    කොළඹ Property Prices ඕනාවට වඩා වැඩියි කියලා උඹලට හිතෙන්නේ නැද්ද ?

    2008-2009 US crisis එකේදි මොකෝ උනේ? ඒවගේ financial system එකේ තියෙන anomalies නිසා ඔය වගේ artificial demands එන්න පුලුවන්... සමහර properties වලට prices කිය කිය ඉන්නවා seller, මිසක් කවුරුත් buy කරන්නේ නෑ... මං මේ කියන්නේ කොළඹ විතරජ් නෙමේ... මුලු ලංකාවම සලකලා in general...
  5. C

    කොළඹ Property Prices ඕනාවට වඩා වැඩියි කියලා උඹලට හිතෙන්නේ නැද්ද ?

    මෙතන දේශපාලන කතාවක් නෙමේ මං කිව්වෙ, කාලයක් තිස්සේ financial system එක අමුතු විකාරයක් දක්වා evolve වෙලා... ඒක දේශපාලනයට එහා ගිය විශාල process එකක්... ඕක මොන රටේ උනත් වෙලා/වෙමින් තියෙනවා... Markets කියන්නෙ දේශපාලනයට වඩා මහ විශාල දෙයක්... පොලිටික්කන්ට කරන්න පුලුවන් කෙංගෙඩියක් නෑ...
  6. C

    කොළඹ Property Prices ඕනාවට වඩා වැඩියි කියලා උඹලට හිතෙන්නේ නැද්ද ?

    ඒක ඇත්ත... ඒවුණාට property වගේ slow moving markets වලට actual demand - supply equilibrium එක achieve වෙන්නේ නෑ එක පාරට. එක එක anomalies වෙන්න පුලුවන්... ඒවා break වෙනවා කියන්නේ bubble එක break වෙනවා කියන එක... ඔය apartment ගොඩක් හිස්... ඒවා ගොඩක් ගන්නවා foreignersල සහ property investorsලා...
  7. C

    කොළඹ Property Prices ඕනාවට වඩා වැඩියි කියලා උඹලට හිතෙන්නේ නැද්ද ?

    ඉඩම් විතරක් නෙමේ... ලංකාවෙ මුලු financial system එකම හෙන විකාරයක්...
  8. C

    කෝච්චියට බෙල්ල තියලා 😲 🫨 🫢 😮

    I am not sure if this particular incident is related to economic issues. But the 2022 crisis was sudden shock and everyone was on the same boat, together they released their stress with riots and aragalaya. But now it's different. Now it's a slow grind but extremely painful in the longterm for...
  9. C

    ට්‍රාන්සිස්ටර් යුගය අවසන්, කොන්ටම් කම්පියුටර් ඔබේ ගෙදරටම 🔴💥꠹⊹💻

    Simulator එහෙකුත් තියෙනවා මේවයේ... ඒත්, මේවායේ ඇත්තටම qubit computations වෙනවා...
  10. C

    Overseas scholorships for Island Rankers

    You can directly apply to universities in the US. If you have outstanding performance, you can get accepted. I am not sure about A/L performance. But if you have International Olympiad experience. I know couple of people who got through to Ivy League Universities.
  11. C

    විශ්වවිද්‍යාලේ හෑන්ඩ්ෆෝන් එකක් තිබ්බේ එයාට විතරලු

    මු තාම වීරයා වගේ ධවල පත්‍රිකාවට විරුද්ධ උනා කියලා උජාරුවට කියන ලස්සන... පුදුම පාහරයෙක්...
  12. C

    ලංකාවේ පොලිසියට body cam තවම දෙන්නේ නැත්තේ ඇයි?

    ඒවට protocols introduce කරන්න ඕනි... Bodycam එක නැතුව raids කරන්න බෑ... අරවා මේවා... හැබැයි ඕවා මෙහෙ සාර්ථක නොවෙන්නේ අපේ උන් ඕක off කරලා ඔක්කොම මජර වැඩ කරලා, අයියෝ සර් මේක වැඩ කරන්නේ නෑනේ කියයි...
  13. C

    පාසලට සමාජවාදය 🥳 ෆේල් ළමයින්ගේ හිත රිදෙන නිසා OL ප්‍රථමයෙන්ට වෙනම ටැක්ස් එකක්!

    ඒවා ඕනිත් නෑ... සහභාගිත්වය විතරයි වැදගත් කියලා විභාගේ ලිව්වා කියලා සහතිකයක් දුන්නම ඇති. නැත්තං fail උන්ගේ හිත කැඩෙයි. 💯
  14. C

    Post your O/L Results here!

    A 8 B 1 2009
  15. C

    "එහෙන් කෙසෙල් කඳ දැම්මාම මෙහෙන් ඇඳුම එළියට එන ෆැක්ටරියක් හදනවා" - නාමල් කරුණාරත්න 🤣🤣

    They are bringing laws against party defections for MPs. Sadly, has an overwhelming support, including within Elakiri. පක්ෂ මාරු කළොත් මන්ත්‍රී ධුර අහෝසි කරන පනත ගෙන ඒමට රජය තීරණය කරයි
  16. C

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    කොට්ටෝරුවා කෙහෙල් ගහට කොටලා... ඉරාණෙන් බේරුණත්, ගෑණුන්ගෙන් බේරෙන්න බෑ කියලා මේ මොඩයා දන්නේ නැද්ද?

    No contents