හරි හමන් නඩුවක් දානකං තමයි හැමෝම බලං ඉන්නේ... තාම එහෙම නඩුවක් නෑ... මාස 4කට වඩා detention orders වලින් සලේ හිරකරගෙන ඉන්නේ... ඔයාව උනත් ඒවිදිහට detain කරලා තියාගන්න පුලුවන්... ඊටපස්සෙ media statements වලින් කියන්න පුලුවන් පාස්කුවට සම්බන්ධයි, අපි ගාව call recordings තියෙනවා කියලා... ඒ විදිහට...