ඔව් දේශපාලුවෝ තමා ගොඩක්ම මිනිස්සුන්ව ඔය පැත්තට අැඳල දාල තියෙන්නෙ..JVP උන්ගෙ මීටිමකට ගිහින් අහන් ඉඳපන්..උන් කියන විදිහට අාණ්ඩුවලින් මිනිස්සුන්ට නිකන් කන්න බොන්නත් දෙන්න වෙයි..අනිත් උනුත් කරන්නෙ කෙහෙල් ගෙඩියක් හාල් මල්ලක් දීල අර උන්ගෙ ජන්ද දායකයෝ උන්ගෙ වහල්ලු විදිහට තියන් ඉන්න ඵක.