වැරදි 8ක් කරපු බස් ඩ්‍රයිවර්ව අල්ලපු හැටි.😂😂

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එල වැඩක්. හොරෙන් කැමරා එකකුත් තියාගන්න පුලුවන්නම් වඩාත් හොඳයි. දැන් බස් කාරයන්ට ඕකටත් ස්ට්‍රයික් කරන්න පුළුවන්.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,114
    3,584
    113
    Pls wear a MASK
    එල වැඩක්. හොරෙන් කැමරා එකකුත් තියාගන්න පුලුවන්නම් වඩාත් හොඳයි. දැන් බස් කාරයන්ට ඕකටත් ස්ට්‍රයික් කරන්න පුළුවන්.

    :D:yes:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    වැඩේනම් හොඳයි ඒත් ඉරි කැපුවා වගේ වරදකදී උසාවියේදී බස්කාරයා කිඋවොත් ඌ ඒ වැරැද්ද කරේ නෑ කියලා මොකක්ද නීතිමය තත්වය ඕන නම් ඩ්‍රයිවර්ට කොන්දවත් සාක්කියට දාගන්න පුළුවන් නේ ඩ්‍රයිවර්ගේ පැත්තට
     
    • Like
    Reactions: buddikagayan

    arunakr

    Active member
  • Jul 20, 2011
    208
    168
    43
    බස් කාරයො වැරදි තමයි අනිවාර්යෙන්ම දඩුවම් කරන්න ඕනැ ඒත් පොඩි මිනිහට තමයි ඔක්කොම නීති......මාස දෙකක් විතර ගෙදර ඉදල සල්ලි නැතුව හිටපු මිනිස්සුන්ට මෙහෙම කරන එක නම් හරි නෑ මේ වෙලාවෙ...
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    වැඩේනම් හොඳයි ඒත් ඉරි කැපුවා වගේ වරදකදී උසාවියේදී බස්කාරයා කිඋවොත් ඌ ඒ වැරැද්ද කරේ නෑ කියලා මොකක්ද නීතිමය තත්වය ඕන නම් ඩ්‍රයිවර්ට කොන්දවත් සාක්කියට දාගන්න පුළුවන් නේ ඩ්‍රයිවර්ගේ පැත්තට
    Trial daanawa ethakota :P Eken oppu unoth waraddak kala kiyala hodi oni na aayi :P Lawyer ta trial walata gewannath epai madi paaduwata :P
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    බස් කාරයො වැරදි තමයි අනිවාර්යෙන්ම දඩුවම් කරන්න ඕනැ ඒත් පොඩි මිනිහට තමයි ඔක්කොම නීති......මාස දෙකක් විතර ගෙදර ඉදල සල්ලි නැතුව හිටපු මිනිස්සුන්ට මෙහෙම කරන එක නම් හරි නෑ මේ වෙලාවෙ...

    මාස දෙකක් නෙමේ අවුරුද්දක් ඉදලා ගියත් මුන්ට මෙහෙම යන්න දෙන්න බැහැ
    පාරේ යන අහිංසක මිනිහෙක් අහුවෙලා මැරුණාම මාස ගණන් ගෙදර හිටයේ කියලා හරියන්නේ නැහැනේ
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    උසාවි ගියාට පස්සේ නිවැරදි කාරයා කිව්වොත් පොළිසියට හොම්බෙන් යන්න වෙන්නේ. දැන් නම් Traffic camera පාරේ හයිකරන්න කාලේ හරි. නැත්නම් වැරදි කරන එවුන් ලෙස්සලා යනවා.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,647
    21,240
    113
    Panadura
    හොඳ වැඩක් මෙහෙම කරන එක බස්කාරයො මහා සක්කිලි විදිහට පාරෙ යන්නෙ මේක දිගටම කරන්න ඕනි
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Corona kale pare police naha only checkpoint so i cut single white lines and double lines frequently due to fucking slowly car drivers.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ බස් මුදලාලි මජර ප්‍රවාහන ක්‍රමය නවතිනකම් මේ වගේ අවිනීත රියදුරන් බිහිවෙන එක වලක්වන්න බෑ. ලොරි බස් එකයි, බස් මුදලාලියි, අවිනීත රියදුරයි, දාමරික කොන්දයි. මෙවා එකිනෙකට එකතු වෙච්ච මාෆියාවක් වගේ.:angry:
     
    • Like
    Reactions: Kolama