තෝ ඔය බඩු ගහන, ස්පා යන සල්ලි එකතු කරා නම් හොද ගේමින් ලැපක් මෙලහකට අරන්. :angry:
මුලින්ම රැම්, හාඩ්, ඩීවීඩී රොම් ඔක්කොම ගලවලා ඔන් කරලා බලපන්. එතකොට ස්කීන් එකවත්, සද්දයක්වත් එන්නෙ නැත්නම් වෙන අවුලක් තියනවා. එහෙම උනොත් පොසෙසරේ ගලවලා ගහලා බලපන්. එහෙමත් නැත්නම් මදර් බෝඩ් එකේ බැට්රිය ගලවලා ආයෙත්...