ආනයනයට_සීමා

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අමුතුවෙන් රට බල්ලට යන්ඩ දෙයක් තියෙනවද??? බල්ලො දෙන්නෙක් නෙමේද රට පාලනේ කරන්නෙ ???? දැන් රට බල්ලට ගිහින් නැද්ද ????

    උඹ නං මහින්දට ඡන්ද හම්බවෙනවනං උඹේ අම්මට හෙන ගැහුවත් ගානක් නැතුව ඉඳියි. නොදකිං විතරක් :growl:
    රනිල්ගෙ වැරදි වලට රට පලිද යකෝ ?

    Mehema deyak wei kiyala nam kawuruth kiwwe na.

    Erozan la e kale kiwwe mahinda nathi unoth ayeth koti enawa kiyala , echcharai

    අරූ කියලයි කියන්නෙ :) බලමු සමහර විට කියන්න ඇතිනෙ :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mehema deyak wei kiyala nam kawuruth kiwwe na.

    Erozan la e kale kiwwe mahinda nathi unoth ayeth koti enawa kiyala , echcharai

    රනිල කාර් හම්බෙන් නැ කියුවෙ නැද්ද??? බැලුමෙ එල්ලපු ෆී වයිපයි, 50 000 බයික් ,රැකිලා දස ලක්ශය, ආර්තික ඔස්තාර්කම ඕව ගැන අපි ඒකාලෙ කියුවෙ නැද්ද???? සිරිසේනය නිවටය කියල කියුවෙ නැද්ද????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උඹ නං මහින්දට ඡන්ද හම්බවෙනවනං උඹේ අම්මට හෙන ගැහුවත් ගානක් නැතුව ඉඳියි. නොදකිං විතරක් :growl:
    රනිල්ගෙ වැරදි වලට රට පලිද යකෝ ?

    උබේ අම්මට හෙන ගහන කතාවක් මම කියුවෙ නැ, ඇයි මේ තරහ ගිහින් රට පාලනේ කරන්නෙ බල්ලො දෙන්නෙක් නෙමේද මොකෝ රිදෙන්නෙ???:dull::dull:දැන් උබලට පැතූ වෙනස උදාවෙලානෙ නේද කොච්චර දෙයක්ද ඩොලර් ඒකක් 172 යි :lol::lol::lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබේ අම්මට හෙන ගහන කතාවක් මම කියුවෙ නැ, ඇයි මේ තරහ ගිහින් රට පාලනේ කරන්නෙ බල්ලො දෙන්නෙක් නෙමේද මොකෝ රිදෙන්නෙ???:dull::dull:දැන් උබලට පැතූ වෙනස උදාවෙලානෙ නේද කොච්චර දෙයක්ද ඩොලර් ඒකක් 172 යි :lol::lol::lol::lol::lol:

    යකෝ කිව්ව දේ තේරුං ගනිං. තෝ සතුටු වෙන්නෙ රටට කෙලවෙන දිහා බලාගෙන. රනිලෙක් ගැන නෙමේ කිව්වෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රනිල කාර් හම්බෙන් නැ කියුවෙ නැද්ද??? බැලුමෙ එල්ලපු ෆී වයිපයි, 50 000 බයික් ,රැකිලා දස ලක්ශය, ආර්තික ඔස්තාර්කම ඕව ගැන අපි ඒකාලෙ කියුවෙ නැද්ද???? සිරිසේනය නිවටය කියල කියුවෙ නැද්ද????

    Rupiyala baldu wei kiwwe nane, economy eka down wei kiwwe nane:baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Rupiyala baldu wei kiwwe nane, economy eka down wei kiwwe nane:baffled:

    මුගෙ ආර්ථික විද්‍යා තර්කත් එදා අර පිසික්ස් තර්ක වගේ තමා :lol: ඔහොම හිටියට උද්ධමනය වැඩි වෙද්දි අවශ්‍යතා වැඩිවෙලා ආර්ථිකේ දියුණු වෙනව කියපු එකෙක් මූ :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මුගෙ ආර්ථික විද්‍යා තර්කත් එදා අර පිසික්ස් තර්ක වගේ තමා :lol: ඔහොම හිටියට උද්ධමනය වැඩි වෙද්දි අවශ්‍යතා වැඩිවෙලා ආර්ථිකේ දියුණු වෙනව කියපු එකෙක් මූ :sorry:

    :lol: eda muge physics ahala ra ninda giyeth na.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ කිව්ව දේ තේරුං ගනිං. තෝ සතුටු වෙන්නෙ රටට කෙලවෙන දිහා බලාගෙන. රනිලෙක් ගැන නෙමේ කිව්වෙ.

    බොල මෝඩයො ,මම සතුටු උනා හෝ නැතෑ කියල, රනිල නිසා රටට කෙලවෙන එක නතර වෙනවද???? :lol::lol::lol: උබ ඇවිල්ල පරවේණී වහලෙක් ඒකයි රිදෙන්නෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Rupiyala baldu wei kiwwe nane, economy eka down wei kiwwe nane:baffled:

    මනුස්සයො, රනිල ආර්තික ඔස්තාර් කෙනෙක් නෙමේ කියපු එකේ අර්තය මොකක්ද???? රුපියල කඩාවැටෙනව කියන එක තමයි...ඕකෙ ආයෙ අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මනුස්සයො, රනිල ආර්තික ඔස්තාර් කෙනෙක් නෙමේ කියපු එකේ අර්තය මොකක්ද???? රුපියල කඩාවැටෙනව කියන එක තමයි...ඕකෙ ආයෙ අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ..

    :P

    Boru kiyanna epa erozan

    Oya arthika osthar kathawa awe lagadi

    Harbor eka wikinima wage thirana nisa

    2015 ubala kiwwe dunna porondu ishta karana ekak na kiyala Saha kotinta rata dei kiyala.

    Economy eka tibbata wada awul wei kiwwe na
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :P

    Boru kiyanna epa erozan

    Oya arthika osthar kathawa awe lagadi

    Harbor eka wikinima wage thirana nisa

    2015 ubala kiwwe dunna porondu ishta karana ekak na kiyala Saha kotinta rata dei kiyala.

    Economy eka tibbata wada awul wei kiwwe na

    අනේ මෙන්නෙ, ''නලුවෙක් නොව මොලයක්'' ,''ආර්තික ඔස්තාර්'' කතා ආවෙ ලගදිද ??? ඔය ඔක්කොම 2015 මැතිවරණෙට පෙර ආව කතා බොරු කියන්ඩ එපා කසුන් ඔච්චරම අමතකද ???? :confused::confused::confused: නැත්තන් වහල් කමට අමතක කරල සැනසෙන්ඩ හදනවද ??:baffled::baffled:
     
    Last edited:

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කමෝන් පොන්න බැසිලෝ ..විනාශ කරපන් මුලු රටම ..තොට රටේ මිනිස්සුන්ව මරාගෙන කන්ඩ තව මාස 35ක් තියෙනව.
    ඒ කාලෙදි රටේ උනව මරන් කාල සතුටු වෙයන් තිරිසනෝ..

    :D:D:D:D