ඔව් අතේ රේඛා බලල සාස්තර කියන එක ග්‍රහයො නමේම ගන්නැතුව තරුත් බලල සාස්තර කියන එක වගේ ගොඩක් ඒව තිබ්බ. හරියට භෞතික විද්‍යාවයි රසායන විද්‍යාවයි ජීව විද්‍යාවයි වගේ විද්‍යා ගොඩක් තියෙනව වගේ තමා. යුරෝපෙ ග්‍රීසියෙ ක්‍රම ගොඩක් අභාවයට ගියෙ යුද්ධ ඇවිලුණ නිසා. ග්‍රීක ශිෂ්ඨාචාරය කියන්නෙත් පෙරදිග තරම්ම සංයුක්ත...