FUCK නෙමේ FAQ :dull: :dull:
බටහිර ඊනියා විද්‍යාවට වහල් වෙලා ජ්‍යේතිශය වගේ පෙරදිග දැනුම් මිථ්‍යාවල් කියන අයගෙන් නිතර නැගෙන ප්‍රශ්න කිහිපයක් සහ ඒවට උත්තර තියෙන්නෙ. ඉන්දික තොටවත්ත නාගනී ත්‍රෙඩ් එකේ reply දැකල තමා මෙහෙම එකක් දාන්න හිතුනෙ. මං කේන්දර බලන්නෑ වැරදි තියෙනවනං කේන්දර බලන අය ඉන්නවනං ඒව...