එකම ජාතිය හිටියත් හරියන්නෑ බං කොච්චර සමාන වුනත් පෙනුමෙ වෙනසක් නැත්තං මොනම හෝ වෙනස්කමක් අල්ලං යුද්ධ කරනව :sorry: :sorry:
මුස්ලිම් උන් නැත්තටම නැති වුනත් බෙදෙන්න ඕනෙ තරං ක්‍රම තියෙනව :sorry: :sorry:
දේවාල පන්සල් වල තිබිය යුතුයි කියන අය නෑ කියන අය, බෝධිපූජා තැබිය යුතුයි කියන අය නෑ කියන අය, තව ඕන්නං...