නොදකිං විතරක් පරාජිතයෝද කියල කියනව හොඳට පැහැදිලියි ඒක අල්ලං දේශපාලන වාසි ගන්නව :angry: :angry:
මැරුණු සෙබලුන්ගෙ මල මිනී වලිං හරි කමක් නෑ තමන්ගෙ දේශපාලඥයව හුවා දක්වන්න තියෙනවනං :angry: :angry:
බොරුවට කොටිය ආවෝ කියල කෑගහන එකෙං වෙන්නෙ ඇත්තට ආවහමත් බේරගන්න එකෙක් නැති වෙන එක :angry: :angry: