අද කාලේ ගෑණු ළමයි

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
හරි ඒත් මේ ත්‍රෙඩ් එකේ කියන්නෙ ලංකාවෙ ගෑනු හොදට ඇග වැහෙන්න ඇන්ද ඒක තමා අපේ සංස්කෘතිය කියලනෙ. ඒත් බලං ගිහාම අනුරාධපුර යුගේ ඉදල නුවර යුගේට එනකම්ම ගෑනු උඩන නැතුව ඉදල තියනව. එහෙම සංස්කෘතියක් තියන අපි සිංහල බෞද්ධ ක්‍රමේට ඇග වැහෙන්න අදින්න ඕන කියල ත්‍රෙඩ් දාන එක මොන විහුලුවක්ද?

අනුරාධපුර යුගේ ගෑණු මේ වගේ බාගෙට වැහෙන්න ඇඳං හිටිය කියන්න තියෙන සාක්ශි මොනාද ? :angry: :angry:
මහනුවර යුගේ නං ඔහොම හිටිය තමා ඒක robert knox ලත් කියල තියෙනව ඒත් මහනුවර යුගේ කියන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතියක් තිබ්බ යුගයක් නෙමේනෙ :no: :no:
රජ්ජුරුවො වත් සිංහල බෞද්ධ නෙමේ පුලුවන්නං මහනුවර යුගේට කලිං ඔහොම හිටිය කියන්න සාක්ෂි ඉදිරිපත් කරපං :dull: :dull:
 
makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අද කාලේ ගෑණු ළමයින්ට අපේ රටේ සදාචාරය සංස්කෘතිය කියන දේ ගැන කිසිම හැගීමක් නෑ. මේ ලඟදි දවසක මම අවශ්‍යතාවයකට ගෙදරකට ගියපු වෙලාවේ ඒ ගෙදර හිටපු ගෑණු ළමයෙක් ඇඳන් හිටපු හැටි. මේක මම දැම්මේ අද ගැහැණු ළමයි අඳින පළඳින විදිය ගැන අදහසක් දෙන්න. මේවා දෙමව්පියන් විසින් කරන වැරදි. ලංකාවේ සිංහල බෞද්ධ අය මුස්ලිම් අන්තගාමීන් වගේ වෙන්න ඕනේ කියල නෙමෙයි කියන්නේ. ඒත් රටේ සදාචාරයක් කියල දෙයක් තියෙන්න ඕනේ. තමන්ගේ දරුවෙක්ට මේ වගේ ඇඳන් කිසිම ගානක් නැතුව පිට මිනිස්සු ඉස්සරහ ඇවිත් ඉන්න ඉඩ දීපු දෙමව්පියන්ගේ තමයි ප්‍රදාන වරද.

    2zrgkew.jpg

    10z1c29.jpg

    3fdc02e4a9.png

    අනේ බන්........... ඔය ළමය ඉන්නෙ ගෙදර නේද? ඉතින් ඔය ඇඳන් ඉන්නව ඩීසන්ට් මදිද?

    උඹලා ඔය කසිකබල් ඉන්දිය ටෙලි බලන හින්දා හිතාගෙන් ඉන්නේ ගෙදරත් සාරි ඇඳලා මාල කූරු කරාබු දාගෙන ඉන්න කියලද? :rolleyes: :rolleyes:

    වැඩකට ගෙදරකට ගියානම් වැඩේ කරගෙන එන්නෙ නැතුව ඒ ළමයගෙ ෆෝටෝ අරන් මෙහෙම දාන උඹේ සදාචාරෙ මොකක්ද බන්? :angry: :angry: :angry:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ගේ ඇතුලේ විතරක් නෙමෙයි. එළියේ සෙල්ලම් කරන්නෙත් ඔහොම ඇඳන් තමයි.

    Ubata tiyena puke amaruwa mokadda kiyapan anith minissu jeewath wena widiya gana. Ubata adalama naa neh. Oya sari adan inna watti ammala tamai wadipurama wal kam karane. MC eke tiyene culture ekai pitisara gamaka tiyena culture ekai wenas. Uba hithana sanskruthiya nemei lankawe hama thanama tiyenne. Ubage samaja mattamata ithin mewa magic:lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අනුරාධපුර යුගේ ගෑණු මේ වගේ බාගෙට වැහෙන්න ඇඳං හිටිය කියන්න තියෙන සාක්ශි මොනාද ? :angry: :angry:
    මහනුවර යුගේ නං ඔහොම හිටිය තමා ඒක robert knox ලත් කියල තියෙනව ඒත් මහනුවර යුගේ කියන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතියක් තිබ්බ යුගයක් නෙමේනෙ :no: :no:
    රජ්ජුරුවො වත් සිංහල බෞද්ධ නෙමේ පුලුවන්නං මහනුවර යුගේට කලිං ඔහොම හිටිය කියන්න සාක්ෂි ඉදිරිපත් කරපං :dull: :dull:
    ලොකුම උදාහරණෙ තමා සීගිරිය. දැන් මෝඩ කතා කියවන් එන්න එපා සීගිරියෙ ඉන්නෙ අන්තපුර බිසෝවරු රජ්ජුරුවන්ට විතරයි මෙයාලව දකින්න පුලුවන් උනේ කියල. එහෙම උනානම් මේ චිත්‍ර ටික තනියම ඇදල තියෙන්නෙ රජ්ජුරුවො වෙන්න ඕන. මේ චිත්‍ර දැක්කම තේරෙනව මේ ගෑනු ඉන්නෙ ප්‍රසිද්දියෙ කියල. තව මුල්කිරිගලද කොහෙද තියනව ගෑනු උඩට නැතුව බෙර ගහන චිත්‍ර.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලොකුම උදාහරණෙ තමා සීගිරිය. දැන් මෝඩ කතා කියවන් එන්න එපා සීගිරියෙ ඉන්නෙ අන්තපුර බිසෝවරු රජ්ජුරුවන්ට විතරයි මෙයාලව දකින්න පුලුවන් උනේ කියල. එහෙම උනානම් මේ චිත්‍ර ටික තනියම ඇදල තියෙන්නෙ රජ්ජුරුවො වෙන්න ඕන. මේ චිත්‍ර දැක්කම තේරෙනව මේ ගෑනු ඉන්නෙ ප්‍රසිද්දියෙ කියල. තව මුල්කිරිගලද කොහෙද තියනව ගෑනු උඩට නැතුව බෙර ගහන චිත්‍ර.

    ඉතිං බං සීගිරිය කියන්නෙ තමන්ගෙ තාත්තවත් මරල ගිහිං හැංගිච්ච කාලකන්නියෙක් හිටපු තැනක්නෙ ඌ ඒ වගේ ඒව අන්දගන්න ඇති :dull: :dull:
    උඹ කියන්නෙ ලංකාවෙ හිටපු මිනිස්සු ඔක්කොම සීගිරි කාශ්‍යප වගේ කියලද ? :dull: :dull:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඉතිං බං සීගිරිය කියන්නෙ තමන්ගෙ තාත්තවත් මරල ගිහිං හැංගිච්ච කාලකන්නියෙක් හිටපු තැනක්නෙ ඌ ඒ වගේ ඒව අන්දගන්න ඇති :dull: :dull:
    උඹ කියන්නෙ ලංකාවෙ හිටපු මිනිස්සු ඔක්කොම සීගිරි කාශ්‍යප වගේ කියලද ? :dull: :dull:
    සීගිරියෙ විතරක් නෙමේ මුල්කිරිගල, වගේ හුගක් තැන්වල තියනව ගෑනු උඩට නැතුව ඉන්නව. අනුරාධපුරෙන් හොයාගත්තු තාරා දෙවගන රූපෙත් උඩට නැති එකක්. කාටහරි කියන්න පුළුවන් තාරා දෙවගන කියන්නෙ මනකල්පිත චරිතයක් විතරයි කියල. වෙන්න පුලුවන්. ඒත් ඒකාලෙ ගෑනු උඩට නැතුව ඉන්න එක අශෝබනයි කියල සැලකුවනම් දේවතා රූපයක් කවදාවත් උඩුකය නිරුවත්ව හදන්නෙ නෑ. ඒ කාලෙ උසුකය නිරුවත්ව ඉන්න එක සාමාන්‍ය දෙයක් හින්දයි එහෙම හදල තියෙන්නෙ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සීගිරියෙ විතරක් නෙමේ මුල්කිරිගල, වගේ හුගක් තැන්වල තියනව ගෑනු උඩට නැතුව ඉන්නව. අනුරාධපුරෙන් හොයාගත්තු තාරා දෙවගන රූපෙත් උඩට නැති එකක්. කාටහරි කියන්න පුළුවන් තාරා දෙවගන කියන්නෙ මනකල්පිත චරිතයක් විතරයි කියල. වෙන්න පුලුවන්. ඒත් ඒකාලෙ ගෑනු උඩට නැතුව ඉන්න එක අශෝබනයි කියල සැලකුවනම් දේවතා රූපයක් කවදාවත් උඩුකය නිරුවත්ව හදන්නෙ නෑ. ඒ කාලෙ උසුකය නිරුවත්ව ඉන්න එක සාමාන්‍ය දෙයක් හින්දයි එහෙම හදල තියෙන්නෙ.

    බොරු කියන්න එපා යකෝ උඹ කියනව ඇත්තෙ ඉන්දියන් ඒව වෙන්න ඇති කෝ link දීපං බලන්න :dull: :dull:
    අනික පිලිමයක් හැදුව කියල ගෑණු උඩට අඳින්නැතුව ඉන්නව කිව්වෑකිද එහෙනං pornhub එකේ සුද්දියො කීදෙනෙක් ඇඳුං නැතුව ඉන්නවද ඒ වුනාට උන් ඒ රටවල් වල පාරෙ හෙලුවෙන් යන්නෑනෙ :no: :no:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බොරු කියන්න එපා යකෝ උඹ කියනව ඇත්තෙ ඉන්දියන් ඒව වෙන්න ඇති කෝ link දීපං බලන්න :dull: :dull:
    අනික පිලිමයක් හැදුව කියල ගෑණු උඩට අඳින්නැතුව ඉන්නව කිව්වෑකිද එහෙනං pornhub එකේ සුද්දියො කීදෙනෙක් ඇඳුං නැතුව ඉන්නවද ඒ වුනාට උන් ඒ රටවල් වල පාරෙ හෙලුවෙන් යන්නෑනෙ :no: :no:
    මෙන්න පහළ තියනව මුල්කිරිගල චිත්‍ර. උඩුකය නිරුවත්ව ඉන්න එක අශෝබනයි කියල සැලකුවනම් කවදාවත් දේවතා රූපයක් හදයිද බම් උඩුකය නිරුවත්ව. ධම්මපදකට්ටකතා වල සදහන් වෙනව එක ගෑනියෙක් හාමුදුරු කෙනෙක් හම්බවෙන්න යනකොට හැට්ටයක් ඇන්ද ඒ ඇන්දෙ එයාගෙ හමේ තියන ලෙඩක් වහගන්න විතරයි කියල. ඒ කියන්නෙ ඒ කාලෙ ගෑනු පන්සල් ගිහින් තියෙන්නෙත් උඩට නැතුව.
    http://www.alamy.com/stock-photo-bu...easted-woman-playing-tabla-drum-24419371.html
     
    m4u

    Junior member
  • May 9, 2010
    83
    13
    8
    පිස්සුනේ මිනිස්සුන්ට. මොකක්ද මේ කෙල්ලෙක් වේවා කොල්ලෙක් වේවා කවුරු උනත් තමන්ට කැමතිනම් කැමති විදිහට ඇදපුදෙන්. යකුනේ මනුස්සයෙක් අදින විදිහ ඒ මනුස්සයට ප්‍රස්නයක් නැතිනම් ඇයි අනික් උන්ට අමාරුව .
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙන්න පහළ තියනව මුල්කිරිගල චිත්‍ර. උඩුකය නිරුවත්ව ඉන්න එක අශෝබනයි කියල සැලකුවනම් කවදාවත් දේවතා රූපයක් හදයිද බම් උඩුකය නිරුවත්ව. ධම්මපදකට්ටකතා වල සදහන් වෙනව එක ගෑනියෙක් හාමුදුරු කෙනෙක් හම්බවෙන්න යනකොට හැට්ටයක් ඇන්ද ඒ ඇන්දෙ එයාගෙ හමේ තියන ලෙඩක් වහගන්න විතරයි කියල. ඒ කියන්නෙ ඒ කාලෙ ගෑනු පන්සල් ගිහින් තියෙන්නෙත් උඩට නැතුව.
    http://www.alamy.com/stock-photo-bu...easted-woman-playing-tabla-drum-24419371.html

    හ්ම්ම් උඹ කියන එකත් ඇත්ත වගේ තව හොයල බලන්න ඕනෙ :baffled: :baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙන්න පහළ තියනව මුල්කිරිගල චිත්‍ර. උඩුකය නිරුවත්ව ඉන්න එක අශෝබනයි කියල සැලකුවනම් කවදාවත් දේවතා රූපයක් හදයිද බම් උඩුකය නිරුවත්ව. ධම්මපදකට්ටකතා වල සදහන් වෙනව එක ගෑනියෙක් හාමුදුරු කෙනෙක් හම්බවෙන්න යනකොට හැට්ටයක් ඇන්ද ඒ ඇන්දෙ එයාගෙ හමේ තියන ලෙඩක් වහගන්න විතරයි කියල. ඒ කියන්නෙ ඒ කාලෙ ගෑනු පන්සල් ගිහින් තියෙන්නෙත් උඩට නැතුව.
    http://www.alamy.com/stock-photo-bu...easted-woman-playing-tabla-drum-24419371.html

    දැන් මුල්කිරිගල චිත්‍ර ඇන්ඳේ ඒ කාලේ හිටපු ගෑණු අයගෙම රූපේ අරගෙන කියල කොහෙද තියෙන්නේ. ඔය චිත්‍ර ශිල්පීය ක්‍රම අපිට ආවේ ඉන්දියාවෙන්නේ. ඔය ගොඩක් රූප ඉන්දියානු චිත්‍ර වලට හුරුව ඇන්ඳ ඒවා. විශේශයෙන් පන්සල්වල දේවාල වල චිත්‍ර. අනික ඔය උඩුකය නිරුවත් කතාව ගොඩක් අහන්න ලැබෙන්නේ වැඩවසම් යුගයෙ. වැඩවසම් යුගයට සෑහෙන්න කලින් ඉන්දලා ඔය පන්සල්වල දේවාල වල චිත්‍ර තියෙන්නේ.:rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් මුල්කිරිගල චිත්‍ර ඇන්ඳේ ඒ කාලේ හිටපු ගෑණු අයගෙම රූපේ අරගෙන කියල කොහෙද තියෙන්නේ. ඔය චිත්‍ර ශිල්පීය ක්‍රම අපිට ආවේ ඉන්දියාවෙන්නේ. ඔය ගොඩක් රූප ඉන්දියානු චිත්‍ර වලට හුරුව ඇන්ඳ ඒවා. විශේශයෙන් පන්සල්වල දේවාල වල චිත්‍ර. අනික ඔය උඩුකය නිරුවත් කතාව ගොඩක් අහන්න ලැබෙන්නේ වැඩවසම් යුගයෙ. වැඩවසම් යුගයට සෑහෙන්න කලින් ඉන්දලා ඔය පන්සල්වල දේවාල වල චිත්‍ර තියෙන්නේ.:rolleyes:

    ආං ඒක තමා මාත් කියන්නෙ කෝ ශර්මා ? :baffled: :baffled:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    දැන් මුල්කිරිගල චිත්‍ර ඇන්ඳේ ඒ කාලේ හිටපු ගෑණු අයගෙම රූපේ අරගෙන කියල කොහෙද තියෙන්නේ. ඔය චිත්‍ර ශිල්පීය ක්‍රම අපිට ආවේ ඉන්දියාවෙන්නේ. ඔය ගොඩක් රූප ඉන්දියානු චිත්‍ර වලට හුරුව ඇන්ඳ ඒවා. විශේශයෙන් පන්සල්වල දේවාල වල චිත්‍ර. අනික ඔය උඩුකය නිරුවත් කතාව ගොඩක් අහන්න ලැබෙන්නේ වැඩවසම් යුගයෙ. වැඩවසම් යුගයට සෑහෙන්න කලින් ඉන්දලා ඔය පන්සල්වල දේවාල වල චිත්‍ර තියෙන්නේ.:rolleyes:
    වැඩවසක් යුගේට කලින් ඉදන් ඇදපු චිත්‍රවල ගෑනු ඉන්නෙ උඩට නැතුව කියන එකෙම්ම පේනව වැඩවසම් යුගේට කලින් ඉදලම ගෑනු උඩට ඇදල නෑ කියල. චිත්‍ර වලට ඉන්දියන් ආබාශෙ තියෙන්නෙ ඇති ඒත් ගෑනු උඩට නැතුව හිටියෙ නැත්තන් උඩුකය නිරුවත්ව චිත්‍ර අදින්නෙ නෑ. විශේෂයෙන් බෙර ගහන ගෑනුන්ව එහෙම අදින්නෙ හේතුවක් නෑ. ඔතන ඉන්න හැමෝම උඩට නැතුව ඉන්නෙත් නෑ. ඒ කියන්නෙ ගෑනුන්ට කැමතිනම් උඩට අදින්නයි නැත්තන් උඩට නැතුව ඉන්නයි නිදහස තිබිල තියනව ඒ කාලෙ.
     
    ගෑණු උඩුකය නිරුවතින් ඉන්නම ඕනෙද මනුස්සයෝ චිත්‍රයක් අඳින්න. ඉන්දියානු ආභාශය කිව්වම මගුලක් කියෝනව. ආභාශය ගන්නවා කියන්නේ ගොඩක් දුරට මුල් නිර්මාණයට සමානව අනික නිර්මාණය කරනව කියන එක.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ගෑණු උඩුකය නිරුවතින් ඉන්නම ඕනෙද මනුස්සයෝ චිත්‍රයක් අඳින්න. ඉන්දියානු ආභාශය කිව්වම මගුලක් කියෝනව. ආභාශය ගන්නවා කියන්නේ ගොඩක් දුරට මුල් නිර්මාණයට සමානව අනික නිර්මාණය කරනව කියන එක.
    එතකොට සියඹල ගෙනාවෙම නැද්ද:lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ගෑණු උඩුකය නිරුවතින් ඉන්නම ඕනෙද මනුස්සයෝ චිත්‍රයක් අඳින්න. ඉන්දියානු ආභාශය කිව්වම මගුලක් කියෝනව. ආභාශය ගන්නවා කියන්නේ ගොඩක් දුරට මුල් නිර්මාණයට සමානව අනික නිර්මාණය කරනව කියන එක.
    ගෑනු බෙර ගගහ යන චිත්‍ර කොහෙද ඉන්දියාවෙ තියෙන්නෙ. මේක ලංකාවටම ආවේණික දර්ශනයක් කියල හොදටම පැහැදිලියි.