මේක පෙරහුරුවක්, ඊළඟට එන්නේ අරගෙන යන්න - මහි
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ ඒකාධිපති පාලනයක් පවත්වාගෙන යන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ චෝදනා කරයි.
මීළඟ ජනසටන පාද යාත්‍රාව අවසන් කරන්නේ ආණ්ඩු බලය ලබා ගැනීමෙන් බවයි ජන සටන පාද යාත්‍රාව අවසන් කරමින් පැවති රැළිය...