චන්ද්රග්රහණයක් හෙට (10)
හෙටදින චන්ද්රගහ්රණයක් ඇතිවනු ඇත. චන්ද්රයා එහි දූරකයේ සිට දින හතරක් ගතවූ තැන ඇති වන මෙම ග්රහණයේදී පෘථිවියේ දකුණු කොටසේ සෙවනැල්ල චන්ද්රයා මතින් වැටී ගමන් කිරීම නිසා චන්ද්රයා සම්පූර්ණයෙන්ම අඳුරුවේ.
සෙවනැල්ල චන්ද්රයා මධ්යයෙන්ම ගමන් නොකලද ග්රහණ කාලය විනාඩි 51කි...