1. chamara_p

    Google this!!!

    ela machan... rep ++
  2. chamara_p

    තරු පංතියේ හෝටලයකින් ආහාර ගනිමු!

    අවුලක් නැ මචං උඹල නොදන්න දෙයක් දැනගත්තා නම් ඒ ඇති... :yes: :)
  3. chamara_p

    තරු පංතියේ හෝටලයකින් ආහාර ගනිමු!

    බොහොම ස්තූතියි... :D :D :yes: :yes:
  4. chamara_p

    තරු පංතියේ හෝටලයකින් ආහාර ගනිමු!

    තරු පංතියේ හෝටලයකින් ආහාර ගනිමු! ඔබ විධායක ශ්‍රේණියේ ‍රැකියාවක හෝ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නිරත අයෙක් නම්, බොහෝ විට තරු පංතියේ හෝටල්වල භෝජන සංග්‍රහ වලට ආරාධනා ලැබෙනවා. කුමක් හෝ විශේෂ දවසක, පවුලේ අය සමඟ මෙවැනි හෝටලයකින් ආහාර ගන්නා අයත් ඕනෑ තරම් ඉන්නවා. ඒසේත් නැත්නම් අඩුම තරමින් හිතවතෙකුගේ විවාහ...
  5. chamara_p

    මගේ ඇඟේ පළු වගයක් දානවෝ...

    thankxx machan elakiri aaa mama dan yanawa ban le eka check karaganna... ubala thamai ithin dhukata sapata inna mage friends la... :yes: :yes: :yes:
  6. chamara_p

    මගේ ඇඟේ පළු වගයක් දානවෝ...

    ඔව් බන් මම දැන් යනවා ලේ එක චෙක් කරගන්න...
  7. chamara_p

    මගේ ඇඟේ පළු වගයක් දානවෝ...

    මගේ ඇඟේ පළු වගයක් දානවෝ... අනේ දන්න කෙනෙක් උදව් කරන්නකෝ... විහිළුවකට ගන්න එපා මචන් ලා... මචං මට පොඩි උදව්වක් කරනවද? මෙකයි ගැටළුව.. මගේ දතක් පොඩි කාලයේදී කැඩිල ගියා.. ඒක කෘන්තක දතක්.. ඉස්සරහ දත් දෙකෙන් එකක්.. අවු:14 දී විතර වැටිල ඒක කැඩුනේ.. දැන් වයස අවු:25යි. මම මේ අවුරුද්දේ මුලදි ඒ දත(ඒක...
  8. chamara_p

    ලොව කුඩාම වඳුරා...

    ado rep ekak wath denna epa aa....
  9. chamara_p

    ලොව කුඩාම වඳුරා...

    ලොව කුඩාම වඳුරා... පුළුවන් නම් අදහස් කියල යන්න..
  10. chamara_p

    ආදරය කරන කෙනෙක් නම් බලන්නම ඕන..

    ආදරය කරන කෙනෙක් නම් බලන්නම ඕන.. මේ කතාව ඇත්තද? http://ruwitha.blogspot.com comment ekak dala yanna... :yes:
  11. chamara_p

    ආදරය කරන කෙනෙක් නම් බලන්නම ඕන..

    ආදරය කරන කෙනෙක් නම් බලන්නම ඕන.. මේ කතාව ඇත්තද? http://ruwitha.blogspot.com
  12. chamara_p

    මචන් ලා කාටද සාස්තර කියන්න පුලුවන්...

    මචං උඹ නම් හරියට කිව්වා වගේ... අපේ අයියා accident වෙලා නැති වුනා බං... :(:(

    No contents