ආගම්~බේද_නැතිකරමු........... මෙහෙම පටන් ගත්තු ත්‍රෙඩ් එක නේ මේ,
යකෝ හරි කැතයි බන් ලෝකේ අනිත් රටවල් සංසන්දනය කරලා බලද්දී,
කොහි රටේවත් නැති - ෆෝරම් එකක එකම රටේ මහා මෝඩ හැත්ත පටලවාගෙන දගලන්නේ ලංකාවේ විතරයි,
එහෙන් ආණ්ඩුව කෙලිනවා මෙහෙන් මුන් මරාගන්න යනවා,
මෙතන උඹලා ජතිබෙදකම් අවුස්සලා යයි...