නැහැ නැහැ ඉන්නවා හොද අවංක බෞද්ධයන් මේකේ ඉන්නවා බුධුහමුදුරුවන් ගරු කරන ඔහුගේ දහම හරිවිදියට පිළිපදින බෞද්ධයන් එළකිරි එකේ ඉන්නවා ජාතිබේද වලට අකමැති බෞද්ධයන් එළකිරි ඉන්නවා, මමත් සිංහලයෙක් කොටින්ම මම කැමති නැහැ කිසිම ආගමක් අපහස කරනවාට, අපි අනුන්ගේ ආගම් හදන්න උවමනා නැහැ, අපේ ආගමේ හරි විදියට ඉමු, තව...