1. *danushka*

    Fiverr GIG එක list කරන ක්‍රමයක් තියෙනවද ?

    ane manda mama dan 3 years indan fiverr karanwa. a unata me mase thama mama wadiyenma hewwe..;);)
  2. *danushka*

    බව්වෝ මෙගා ත්‍රෙඩ් for dog lovers

    machan mama gaththe 35000/= kata..:yes::yes:
  3. *danushka*

    කමලා - Sinhala Dubbed Funny Video

    මට නම් ගප්පියගේ කටහඬ තමා එන්නේ..:rofl::rofl:
  4. *danushka*

    Vehicle Finance Help

    ඔව් බන් පාඩුයි තමයි එත් මොනාව කරන්නද අපේ වැරද්දනේ...:(:(:( ශේප් එකේ කතා කරලා තමා බන් ඔය ටිකත් කර ගත්තේ..:rofl:
  5. *danushka*

    Vehicle Finance Help

    උපදෙස් දීපු හැමෝටම ගොඩක් ස්තූතියි. අද මම ගිහින් කතාකරල ගාන ලක්ෂ 1.5 කට අඩුකර ගත්ත වාරික දෙකකින් ගෙවන විදියට..:(:(
  6. *danushka*

    ADA KUADA PANSAL GIYEEE....

    thama giye na,5 ta vthara yanawa..
  7. *danushka*

    Vehicle Finance Help

    උදව්කරපු හැමෝටම ගොඩක් ස්තුතියි.. මම ආයෙත් ගිහින් කතා කරලා බලනවා..
  8. *danushka*

    Vehicle Finance Help

    එකනේ වැඩේ බන්. එපා වෙලා ඉන්නේ..
  9. *danushka*

    Vehicle Finance Help

    මචං වාහනේ ඒකාලේ වටිනාකම ලක්ෂ 9යි.. ඒක ගෙවිලා ඉවර වෙන්න තිබ්බේ ලක්ෂ 15 කට. අපි මුලින් ගෙව්වේ පොඩි ගානයි මචං..
  10. *danushka*

    Vehicle Finance Help

    මචං වාහනේ ටාට බට්ටෙක්, අනේ මන්ද බං..
  11. *danushka*

    Vehicle Finance Help

    මචං මම වැඩේ වෙනකොට ලංකාවේ නෙමෙයි හිටියේ.. උන්ගෙ සෙට් එකක් ටවුන් එකේදී තමා වාහනේ අරන් ගිහින් තිබ්බේ.. ඊට පස්සේ උන් ඒක වෙන්දේසියකට දාල තමා ඔය ගාන්නට විකුනල තිබ්බේ. අපි වාහනේ පාවිච්චි කලේ අවුරුදු දෙකයි..වාහනේ ටාටා බට්ටෙක්..
  12. *danushka*

    Vehicle Finance Help

    ඒකටත් නුවර හෙඩ් ඔෆිස් එන්නලු බං....
  13. *danushka*

    Vehicle Finance Help

    මම මේ මුදල ගෙව්වේ නැත්තන් උන් නඩු දානවා නේද මචං.
  14. *danushka*

    Vehicle Finance Help

    අනේ මන්ද..මං නිසා සාක්කි කාරයන්ට මුකුත් කරදයක් වෙයි ද ???
  15. *danushka*

    Vehicle Finance Help

    කියල වැඩක් නෑ බං....:baffled:
  16. *danushka*

    Vehicle Finance Help

    මචන්ලා පොඩි කරදයක් උනා. ෆිනෑන්ස් කරලා ගත්ත වාහනයක් වාරික හරියට ගෙවන්නේ නැතුව උන් ඉස්සුවා.. වාහනේ අවුරුදු පහකට ගෙවන්න තම අරන් තිබ්බේ. මුළු මුදල ඒ වෙනකොට ලක්ෂ 15 වෙනවා. වාහනේ උස්සනකොට ලක්ෂ 6 ගෙවල තිබුනා. උන් වාහනේ දැන් ලක්ෂ 5.8 කට විකුනලා.. ලියුමක් එවල තියෙනවා තව ලක්ෂ 4.5 ගෙවන්න කියල. මේකට මොකද...
  17. *danushka*

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    mama eye fiverr eken commercial bank ekata tranfer kala 141 gane avilla thibba. mokadda ban dan wela thiyenne ??
  18. *danushka*

    හාරමුද?

    me loke puduma hakiyawan thiyenne minissu appa inne. hitha gannath ba..
  19. *danushka*

    plz help

    PDF eka English da ?? ehema nam adobe pro eken eka ms word walata convert karaganna. eta passe ethin kamathi vidiata edit karaganna puluwanne.. :D:D

    No contents