මචන්ලා පොඩි කරදයක් උනා. ෆිනෑන්ස් කරලා ගත්ත වාහනයක් වාරික හරියට ගෙවන්නේ නැතුව උන් ඉස්සුවා.. වාහනේ අවුරුදු පහකට ගෙවන්න තම අරන් තිබ්බේ. මුළු මුදල ඒ වෙනකොට ලක්ෂ 15 වෙනවා. වාහනේ උස්සනකොට ලක්ෂ 6 ගෙවල තිබුනා. උන් වාහනේ දැන් ලක්ෂ 5.8 කට විකුනලා.. ලියුමක් එවල තියෙනවා තව ලක්ෂ 4.5 ගෙවන්න කියල. මේකට මොකද බන් දැන් කරන්නේ.. දන්න උන් උදව්වක් කරපල්ලා ලොකු උදව්වක්..
finance company - central finance
finance company - central finance
Last edited:


ubage agreement eke kohomada tiyenne?danna taramin nan ehema illanna be ban.matanan penne oke athule inna ke**yekge private gemak