1. rigamage

    මුලින්ම බීපු හැටි

    මුලින්ම ගැහුවේ ගෙදරදී තමයි ..10 වසරේදී ...ගෙදර තිබ්බා පොඩි පින්කමක් ..වැඩ කරන උන්ට අපේ මාමා කාරයා අපේ තාත්තටත් හොරෙන් අරක්කු අරන් දීලා ...වැඩ වලට හෙල්ප් එක දුන්න එක අයියා කෙනෙක් මගෙත් එක්ක මාර ෆිට් ..ඕකා තමයි මට ෂොට් එකක් දාන්න කතා කලේ ...ඒත් බයයි ...ගෙදරනේ ..කොහොම හරි ගොඩක් මත් වෙයි කියල බයටම...
  2. rigamage

    ලාබෙට කන්න බලාගෙන හිටපු උන් කෝ බන් දැන්

    :yes::yes::yes: oka thamai hamadama wenne ban..ape harak toiyo baiyo kiyala mara gannawa..un degolloma set wela baiyantai ,toiyantai kelinawa...:dull::dull::dull:
  3. rigamage

    අගමැති ගැන....

    ammatasiri..dan defence.lk eke yanne ranil gana detailsda...
  4. rigamage

    වසරේ කාටුන් එක අවන්තගෙන්.....

    patta cartton eka..habai macahn My3 kiyatawat widayaka janadipathikama nam ahosi karanne naha...
  5. rigamage

    cartoon @ its best

    my3 mama echara modayek nemei ban
  6. rigamage

    මචන් මට ලොකු help එකක් ඔනේ

    :oo::oo::oo: panapu gamann damma neda app eke thread eka..girlslamai kelawanne girlslata...:rofl::rofl::rofl: :rofl::rofl::rofl::rofl: :P:P:P:P
  7. rigamage

    පට්ට SIM ඕයී !

    mage yaluwekge no ekatat ohoma una ban...koikatat kiyala parana no 1ta aye aran balanna oni..kellekwt answer kaloth :p
  8. rigamage

    start web development

    අනිත් වැදගත්ම දේ මුලින්ම සල්ලි ගැන නොබලා උපරිම qualitiyen වැඩේ කරලා දීපන් ...(ලංකාවේ උන් ට නෙමේ හොදේ ..පිට රට උන්ට :rofl::rofl::rofl:).. උඹල establish උනාට පස්සේ නම් පුතේ advance නොගෙන වැඩ නම් කරන්න එපා..මොකද අපි kochara හොදයි හොදයි කිඋවත් හෙන කපටි සුද්දෝ ඉන්නවා ..
  9. rigamage

    start web development

    ලංකාවේ උන් එක්ක වැඩ කරන්න ගියොත් නම් උඹට පිස්සු හැදෙයි ..බහුතරයක් ඉන්නේ සුපිරියට site එක ඕනි ..හැබැයි අඩුවෙන් තමයි ගෙවන්නේ ...ඒකට එක හේතුවක් මේ field එකේම ඉන්න උන් කුණු කොල්ලෙට වැඩ කරන්නේ ..කොහොම හරි දැනට ඔය තියෙන project ගොඩ දා ගන්න අතරේ ලනක්වේම තවත් clientla හොයා ගනින් ...freelancing site වල...
  10. rigamage

    දැවැන්ත පා ගමන....

    :dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:
  11. rigamage

    දැවැන්ත පා ගමන....

    66000v wenna ati ban..oka thread eka purama kata karala tiyena widiya balapan..campus giya kiyala hena oluwen inna ekek....:lol::lol::lol::lol:
  12. rigamage

    සුබ උපන් දිනක් වේවා...!!!

    koheda umbage school eka :oo::oo::oo:
  13. rigamage

    සුබ උපන් දිනක් වේවා...!!!

    සුබ උපන් දිනක් වේවා
  14. rigamage

    ඇවන්ගාර්ඩ්

    toin
  15. rigamage

    අප්පච්චි හොරා

    mokada ban meke tiyena aula...minihek kala bila hitiyama mokada wenne...:dull::dull::dull::dull:
  16. rigamage

    දැවැන්ත පා ගමන....

    66000v da mage rep kapuwe..name eka dala rep kapapanko....:lol::lol::lol:

    No contents