වසරේ කාටුන් එක අවන්තගෙන්.....

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වසරේ කාටුන් එක අවන්තගෙන්.....

    12279228_1260223250661835_3980655350947714783_n.jpg
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    patta cartton eka..habai macahn My3 kiyatawat widayaka janadipathikama nam ahosi karanne naha...

    බලයට කෝකත් කැදරයි බන්...
    බලේ ගත්තත් අවුලක් නැ කියමු..
    ගූ වැඩ 10 ක් කරනකොට එක හොද වැඩක්වත් කරපියකෝ .....
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    උ ඕක නැති කරනවා කියන්නේ ඊලග ජනාධිපතිවරනේදී නේ. ඒ කරලා මු අගමැති ඉල්ලනවා. කොහොමද ටිකිරි මොළේ?

    attachment.php


     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේ කාටුන් එකෙන් තේරෙන හොඳම දේ..
    ජනාධිපති ගැන උනත් කාටුන් අඳින්න දැන් කිසිම අවුලක් නැහැ කියලා..
    නැද්ද හා....

     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ කාටුන් එකෙන් තේරෙන හොඳම දේ..
    ජනාධිපති ගැන උනත් කාටුන් අඳින්න දැන් කිසිම අවුලක් නැහැ කියලා..
    නැද්ද හා....


    මල්ලි මේ මොනව කියනවද දන්නැ....
    දැන් යහපාලනේ උපරිමයි....
    දරැණු කොටින්ටත් ජනාදිපති සමාව...