ඔකට හෙතු ගොඩාක් තියෙනාව මහින්දට එලි පිට ජිහාඩ් කාරයාට මොනවාත් කරන්නෙ නැත්තෙ
කොටින්ගෙ යුද්දෙ නිසා බටහිර රටවල් අපිට මානව හිමිකම් කෙස් දැම්ම නිසා මුස්ලිම් රටවල සහය ගන්න ජිහාඩ්ලාට විරුද්දව බොබෙසෙ එක කටයුතු කරනකොට සිංහලයා නිසා තමයි එක තහන්ම් නොකරෙ අනිත් හැමොන මොකක් හරි සංවිදානයක් පටන් ගත්තොත්...