මට දැන් හොදයි මචං ගොඩක් දුරට. ටිකක් ඇගට අමාරු ගතිය තියනවා. එකට කනක් නැහැ බන්. උබ දන්නේ නැහැනේ. එල එල කතාලියන්න කලින් උබේ වැඩ කරගනින්. මම දැන් වැඩක් පලක් නොකර ඔහේ කකා බිබී ඉන්නව බන්. මාස 2ක් වත් යනකම් මහස්න්සි වෙනන එපා කිවුවා. ලිවර් එක ඉදිමෙන්න බලනවා කියල අයිත ලෙඩ උනොත්. වෙන අමාරුවක් නම් නැහැ. දැන් ගෙදර ඉන්න නිසා එළකිරි එකට වැඩිපුර එවෙනවා. එත් දැන් හොද ත්‍රෙඩ් වැටෙනවා අඩුයි බන්.මහන්සිවෙලා ඉගන ගන්න වැඩ කරපන්. උබට ජයෙන් ජය බුදුසරණයි