1. markhaloce

    Elakiriye dapu 1st noola nohoth thread eka.

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
  2. markhaloce

    Windows 7 SP1 install help

    මං දැම්මෙ නං ප්‍රී ක්‍රැක්ඩ් එකක් බං :/ ඉන්ස්ටෝල් වුනේම ක්‍රැක් එක. උන්ගෙ සයිට් එකෙන් දෙන එක නැතුව වෙන තැනකිං ක්‍රැක් කල සර්විස් පැක් එකක් තියෙනවද බං ?
  3. markhaloce

    Aney admin aiye....

    උඹ වෙබ් ඩිසයිනර් නේ ? ඩෙස්ක්ටොප් වර්ශන් එක අරගෙන ඒකෙ ටැග් එහා මෙහා කල්ල ඒක මොබයිල් එකට ගැලපෙන්න හදාගනිංකො බං :D ඉවරයිනෙ.
  4. markhaloce

    Aney admin aiye....

    හායි :love: :love: :love: :love: :rolleyes:
  5. markhaloce

    Aney admin aiye....

    මාත් විහිළුවක් බං කලේ :baffled: උඹ කොහොමැයි බුද්ධිමතෙක් වෙන්නෙ :lol:
  6. markhaloce

    Aney admin aiye....

    ඒකනෙ. තමන්ගෙ වැඩක් බලාගෙන පැත්තකට වෙලා ඉන්න බැරි හැටි නේ :baffled:
  7. markhaloce

    Aney admin aiye....

    ඕං බලාං බුද්ධිමතෙක්ට ගරු කටයුතු විදිහට කතා කරන්න ගිහිං මං අහගත්තුව. මෙව්ව මට හොඳ පාඩම් :baffled:
  8. markhaloce

    Windows 7 SP1 install help

    බම්ප් සිඞ්හලයෝ
  9. markhaloce

    Aney admin aiye....

    ඕකට හොඳින් කිව්වට එන්නෑ :P බැනපං පරම්පරා දහයක් විතර මතක් කල්ල දූවගෙන එයි :baffled:
  10. markhaloce

    Aney admin aiye....

    බුද්ධිමතෙක් කතා කරයි :baffled:
  11. markhaloce

    2038 වෙනකන් avast තියාගන්න

    2038 වෙනකං ජීවත් වෙයිදවත් ශුවර් නෑ සිඞ්හලු :baffled:
  12. markhaloce

    Windows 7 SP1 install help

    වින්ඩෝස් 7 SP1 එක ඉන්ස්ටෝල් කලොත් හොර කියල අල්ලයිද සිඞ්හලු ? මයික්‍රොසොෆ්ට් සයිට් එකෙන් දෙන exe බාගෙන ඉන්ස්ටෝල් කරන්නෙ. එහෙම කල අය ඉන්නවද ? හොරා කියල ඇල්ලුවද ? 7 SP1 දාගත්තොත් VS 2013 ultimate එක ඉන්ස්ටෝල් කරගන්න ඇහැක් වෙයිද ? බම්ප් :confused:
  13. markhaloce

    Aney admin aiye....

    ඕක ඊමේල් කියෝනවද දන්නෑ :v මේකට නං එයි කියල හිතන්න අමාරුයි. :3 භය වෙන්න එපා. ඕක මොබයිල් සයිට් එකක් දෙන්නෑ :no:
  14. markhaloce

    Aney admin aiye....

    කොමක් ගනිං යකෝ :baffled:
  15. markhaloce

    Windows 8 වලදී දෙවියන්ගේ සහය ලබා ගැනීම...

    ස්කර්විය දැක්කොත් තෝව හොයං ඇවිත් තට්ටෙ ගාල මන්නෙන් කොටනව උගෙ නම වැරදි විදිහට යොදාගත්ත කියල :baffled:
  16. markhaloce

    Aney admin aiye....

    මහ උන්ට ඕව ගැන ගානක්වත් නෑ. උන්ට අමු කැවිල. මොකද කියන්නෙ කට්ටිය එකතුවෙලා ජීටීගෙ අකෞන්ට් එක රිපෝට් කරමුද ? :baffled: මං නං එක පාරක් උට සෘණ රෙප් එකක් දුන්න නමත් දාල :D මොකුත් වුනේ නං නෑ :baffled:
  17. markhaloce

    Elakiriye dapu 1st noola nohoth thread eka.

    -_- එලකිරි හේලෝ ත්‍රෙඩ් එකට සෙට් වෙන්නමයි අකෞන්ට් එක හැදුවෙ මතක විදිහට :D
  18. markhaloce

    නිදහස

    ඔව් යකෝ යනව තමා. ටෝ හිතුවැයි යන්න තැනක් නැතුව තොගෙ කේප්ප ත්‍රෙඩ් අස්සෙ රිංගන්න ආව කියල ? :rofl:
  19. markhaloce

    නිදහස

    කටවහගනිං බොරු කියවන්නැතුව කේප්ප සුමනය. :baffled:
  20. markhaloce

    Rosthchild family

    මේ ත්‍රෙඩ් එකේ අගක් මුලක් නොතේරෙන්නෙ මට විතරද ?

    No contents