එච්චරම අවුලක් වෙන එකක් නෑ බං. :)
දැන් බලහංකො සර්සි ලැනිස්ටර්. :nerd:
ඒකිගෙ ලමයි තුන්දෙනාගෙම තාත්ත ඒකිගෙම මල්ලිනෙ. :baffled:
ඒ මේ උඹල වගේ කුකුලොහ් වෙලා නෙමේ. කෙලින්ම රජ පෙළපත්. සෙල්ලං නෑ. :baffled:
ඉතිං උඹ උඹේ සහෝදරියක් එක්ක පෙරේම හුටපටයක් තිබ්බ කියල අපිට ප්රශ්නයක් නෑ. :lol:
හැබැයි බබ්බු නං...