1. markhaloce

    Vitamin B12 ???

    http://en.wikipedia.org/wiki/Vitamin_B12 තොපිට මොන විකිපීඩියාද සිඞ්හලු. පුස්තකාලයක් ඇතුලට රිංගල රාක්කයක් ඇඟට පෙරලගනිං :baffled:
  2. markhaloce

    ශ්‍රී ලංකාවේ ජාතික ධජයට නිගරු කරයි

    ඔක කාටුන් එකක් නේ බන්. අනික ඔක පිට රටක පුවත් පතක ඔන්ලයින් එඩිශන් එකක්. උබලා රෙස්ට්ලින් බලනවා නම් පෙනෙයි ඇමෙරිකන් උන් උන්ගේ කොඩියට කොරන දේවල්. අපිට අනුන් හදන්න බැ. ඔක අපේ රට ඇතුලේ වෙනවා නම් අපි අනිවා විරුද්ද වෙන්න ඔනේ. නැත්තම් ඔකට අපි ඇමෙරිකන් උන් එක්ක මරාගන්න ගියොත් අපිත් ISIS උන් වගේ වෙනවා.
  3. markhaloce

    Halo ගහපු උන් ඉන්නවද? - Halo Theme -violin

    බලනව :D තෝ මේක දාන්න කලින් බලන්නෙ :3
  4. markhaloce

    Halo ගහපු උන් ඉන්නවද? - Halo Theme -violin

    මුන් පියානෝගාය්ස් ලව කොපි කරනවද ? පියානෝ ගාය්ස්ල මුන්ව කොපි කරනවද ? o_O
  5. markhaloce

    වඩා_හොඳ_Android_ද_iPhone_ද?

    එල rep added
  6. markhaloce

    Light Field Camera ගැන

    ela rep added
  7. markhaloce

    Google 67 th Sri Lankan Independence Day

    කලින් පාරනං ගූගල් අස්සෙ සිඞ්හයෙක්ව දාල තිබ්බ. දැන් මල්වෙඩිල්ලක් දාල. මොකක්ද මේකෙ තේරුම ? මල් වෙඩි පත්තු කරන්නෙ රෑට. මේකෙන් ඇමරිකාව කියන්නෙ ලඞ්කාවට ඉක්මනටම රෑ වෙනව කියල. ඒ කියන්නෙ ලඞ්කාවෙන් ඉර බහිනව කියල. තේරෙන විදිහට කියනවනං ලඞ්කාවට කෙලවනව කියල. මෛත්‍රීපාලව පත් කරගත්තෙ මේකට. දැන් දැන් ලඞ්කාවට...
  8. markhaloce

    චීනෙක් ඉන්ටනෙට් එකෙන් බේරෙන්න අතකපාගෙන :O

    උඹල කිරියෙන් බේරෙන්න අතවල් එහෙම කපාගත්තොත් ෆොටෝ දාපං ඈ සිඞ්හලු :baffled:
  9. markhaloce

    ElaKiri Programmer's Club

    මැරුණ මලාට පස්සෙ නැගිට්ට නැගිටල කන්න මිනිස්සුන්ව හොයාගෙන ආව එද්දි හම්බවෙන්නෙත් මොක්කුද ඉතිං ප්‍රෝග්‍රෑමර්ස්ලනෙ උන් C++ වල අර ++ කෑලි වලිං ගැහුව මොලේ කඩාගෙන යන්න නැගිට්ට මැරිච්ච උන් ඔක්කොම දෙවනි පාරටත් මැරුණ ඉවරයි :baffled:
  10. markhaloce

    චීනෙක් ඉන්ටනෙට් එකෙන් බේරෙන්න අතකපාගෙන :O

    චීනෙක් ඉන්ටනෙට් එකෙන් බේරෙන්න අතකපාගෙන :O කියවපල්ලා සිඞ්හලයෝ.. . . . . අවු. 19 එකෙක් ඉන්ටනෙට් ඇත්බැහියෙන් බේරෙන්න අතකපාගෙන. http://www.dailymail.co.uk/news/article-2937989/Chinese-teenager-chops-hand-bid-cure-addiction-Internet.html තොපිට මොන ඉන්ටනෙට්ද. එලකිරියෙන් බේරෙන්න තමා අතකපාගන්න වෙන්නෙ...
  11. markhaloce

    Solution

    නොදකිං පට්ට ගල් මූසල හාල් පාරුව :angry: තොපි මේකටත් ආවද තුරු සුනඛයො :frown: තොපෙන් බේරෙන්න බුකිය දාල ආවාම එනව හොයාගෙන :growl: හෙන ගහනව යකෝ :confused:
  12. markhaloce

    සිම්පල් අතුරුපසක්...

    කැපිටල් අතුරුපස් නැද්ද ඇන්ටි ?
  13. markhaloce

    Solution

    තොට මොන කොම්පියුටර්ද. ඇබකස් එකක් අරගෙන ගානක් හදපං :baffled:
  14. markhaloce

    Google StreetView Sri Lanka

    අඩෝ :O විමල් වීරවංශ මේක එතුමාට ඇමරිකාවෙන් කරපු අපහාසයක් කියල උපවාස කරයිද දන්නෑ :O
  15. markhaloce

    Google StreetView Sri Lanka

    අනේ යකෝ තෝ වගේ බූරුවෙක්. මෝඩ මූසලයෙක්. තොගෙ මූසල කම හින්දම වැඩකට ඇති ත්‍රෙඩ් එකක් දැම්මත් රෙප් දෙන්න හිතෙන්නෑ. ඒ හින්ද දුන්න -2ක් :baffled:
  16. markhaloce

    Elakiriye asahana karayo

    :v උඹ ඒ ත්‍රෙඩ් බලන්නෑ කියන්නෙ උඹ ගේ. :v තව කව්ද ගේ මෙම්බර්ස්ල ඉන්නෙ. ඇමසියයි උඹයි විතරයි තාම දැක්කෙ :D :baffled:
  17. markhaloce

    තැටි ගන්න

    :O ඇන්ටික් බඩු කඩවල :O
  18. markhaloce

    මචාලා........................................ ..

    තොපිට මොන ෆිල්ම්ද. ස්වප්නා බලල බුදියගනිං :baffled:
  19. markhaloce

    හොර_ඇක්ටින්

    පට්ට යකෝ :D මං හිතුවෙ ආතල් දෙන්නෙ විමල්ල මහින්දල වගේ ලඞ්කාවෙ හොරු විතරයි කියල :lol:
  20. markhaloce

    Hello

    තොපි මට බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි... අනේහ් අප්පච්චී...... :rofl::lol::lol:

    No contents