පට්ට ත්රෙඩ් එක මචන්...
මට නම් ඕනෙම සර්පයෙක් හැබැහින් දැක්කොත් දවස් ගාණකට ඇති මචන්..
එදා ඉදන් අඩුම දවස් 3,4ක් වත් රෑට හීනෙන් ඇවිත් ඕකුන් මාව වට කරනව.දාඩිය පෙරාගෙන ඇහැරෙනවා..
මං පට්ට බය ජාතියක්
![]()

9. මුහුද ඇතුලේ – SEA SNAKES
මුහුදු සර්පයෝ විෂ සහිත සර්පයෝ කොටසක්. මේගොල්ලෝ පෙනුමෙන් ආඳාට සමානයි. මෙගොල්ලොන්ට කරමල් නා. එක හින්ද මුහුද මතුපිටට ඇවිල්ල තමයි හුස්ම ගන්න ඕනේ. Dubois’ මුහුදුනයා තමයි මුහුදේ ඉන්න විසම සර්පයා. ඒවගේම මුළු ලෝකයේම විෂම සර්පයෝ තුන්දෙනාගෙනුත් කෙනෙක්.