Lap එකක Gaming ප්‍රශ්නයක්
මචන්ලා මගේ යාලුවෙක් ගාව තියනවා Lenovo Ideapad 300|15 ලැප් එකක් (Core I5 6th Gen, 4GB Ram, Intel 520 Graphic). එකේ ගමෙස් වැඩ කරන්නේ ගොඩක් ස්ලෝව් නේ.
eg. මම උගේ එකට COD Black Ops 1 එක දැම්ම. එක කැඩී කැඩී play වෙන්නේ. මොකක්ද වෙලා ඇත්තේ?
මම මගේ Computer එකේ (I3 4th...