සමහර විට මේක බලන ඔයාගෙ ගෙදරත් බල්ලෙක් ඇති. ඔයා ලොකු සල්ලිකාරයෙක් වෙන්න පුලුවන්. ඒත් ඔයා මේ යාචකයා තරමට ඔයාගෙ බල්ලට ආදරෙයිද? කාර් වලින් ඔලුව එලියට දාගෙන යන තට්ටු ගෙවල් වල ඉන්න බල්ලන්ට වැඩිය මේ බල්ලො වාසනාවන්තයි කියල මට හිතුන.මොකද තට්ටු ගෙවල් වල ගොඩක් අයට තමන්ගෙ කියන්න පුලුවන් හිත මිත්‍රයො...