දවසට දෙක තුනක් ඔපරේශන්..
කරලයි ආවෙ මේ දැන්..
කපල කොටල ගානට මැහුම්..
දාන හැටි නම් මාරයි මචන්..
චැනල් කරල මාස තුනකට කලින්..
ඩොකාව අල්ලගත්තෙ බොහොම අමාරුවෙන්..
අත අල්ලල, නාඩි බලල, ලගින් ඉදන්..
ලෙඩේ හොයපු හැටි හරිම ඉස්තරම්..
බේත් අරන් ගෙදර යනකොට බස් එකෙන්..
මල් ශාලාවෙ මිනිහ ඉදගත්තෙ මන් ලගින්..
හිතට...