පිච්චිලා තියෙන්නේ උඹේ මෝටර් ඩ්‍රයිව් කරන FET නේද, ඕකට IRFZ44 danna ba.
ඕකට ඕන logic level mosfet එකක් (IRL540N), IRFZ44 dammoth එක රත් වෙලා burn wei.
tech: Vgs(th) is the voltage that requres to start turning on the mosfet, it needs about 12V to fully open the IRFZ44. otherwise Rds will be high...