1. aruna1

    පිහියකින් ඔබේ දුරකථන බැටරිය සිදුරැ කළහො

    Li kiyanne 3 wana kandaye muladrawyak. waha giniganna sului
  2. aruna1

    මටත් හිතෙනවා බයික් එකක් ගන්න...

    salli tikak ekathu karala athule nagala yanna puluwan deyak ganin ban. mama nam bike walata itha wiruddhayi. thiyana bayanakama wahana walin ekak.
  3. aruna1

    හදනවනම් මෙන්න

    perpetual motiona machines hadanna bane ban. 100% efficiency ganna bane kohomath
  4. aruna1

    ඔයාල use කරන ක්‍රෙඩිට් කාඩ් මොනවද

    umbe purchases thiyenne 2600. oka asanna 1000ta round kalama 3000i then 3*15 = 45 stamp duty
  5. aruna1

    Brandnew & Used vehicles @ Lowest Price

    unregistered demio ekak 27kata wage ganna puluwan weida?
  6. aruna1

    නංගි කෙනෙක් කියන සින්දුවක්

    ex alien walata banapu eka waradi ban. eka kochchara usas ganaye sinduwak da meka ekka baladdi
  7. aruna1

    Ex-Alien අක්කව පරද්දන තවත් ලංකාවේ නංගි කෙනෙක්

    oki balanna neme ban ona. comment balala athal ganna :rofl:
  8. aruna1

    Ex-Alien අක්කව පරද්දන තවත් ලංකාවේ නංගි කෙනෙක්

    මේක තමයි මුලින් ගැහුවේ කිව්වම මම හිතුවේ මේ අලුත් සිංහල සින්දුව english එකේ copy එකක් කියල. උඹ එහෙම කියන්නේ සිංහල එක බලපු නිසානේ :angry: ශික් ඔයි දැන් මේ සින්දුව බලන්න විදියක් නැතුව ඔලුවත් අවුල් වෙලා තියෙන්නේ.:baffled::baffled::baffled:
  9. aruna1

    Ex-Alien අක්කව පරද්දන තවත් ලංකාවේ නංගි කෙනෙක්

    ඉස්සෙල්ලම ගැහුවේ කිව්වේ? උඹ මේ සිංහල සින්දුව හොයා ගත්තද? share කරපංකෝ :angry:
  10. aruna1

    Ex-Alien අක්කව පරද්දන තවත් ලංකාවේ නංගි කෙනෙක්

    ko yako. private karala ne. ane kohen hari hoyala diyalla
  11. aruna1

    ඔයාල use කරන ක්‍රෙඩිට් කාඩ් මොනවද

    mona hutte card ekak da ban oya. mageth anual fee 2100, 150000 limit, gold sampath stamp duty wadinne 15 rupees per every 1000 rupees you spent. mase anthimata 4300k wiyadam kala nam, stamp duty wadinne 15 x 5 = 75
  12. aruna1

    ඔයාල use කරන ක්‍රෙඩිට් කාඩ් මොනවද

    sampath thamayi api wage unta hariyanne. anith card hondayi salli karayanta
  13. aruna1

    Nissan Leaf එක ගැන?

    අනේ තොපේ මොළ වල නම් පොලවේ ගහන්න ඕන. මම ඔයින් එකක් ගත්තොත් භූමිතෙල් ජෙනියකුත් ගන්නවා (පොඩි පොර්ටබ්ලේ එකක්) මගදී ඕන උනොත් එක ස්ටාට් කල චාජ් කළා. හරිම සිම්පල් ප්ලෑන් එකක්. අනිත් එක ලෝකේ භූමිතෙල් වලින් දුවන පලවෙනි කාර් එක කරන්නත් පුළුවන් නේ එතකොට. :cool: හොඳ වෙලාවට මට ඔයින් එකක් ගන්න සල්ලි නැත්තේ
  14. aruna1

    Adsense ඕනි අය එන්න​. නොමිලේ දෙනවා :)

    youtube videos walata ad daana widiya kiyala denna
  15. aruna1

    Mazda CVT fluid color

    demio eke chassis number eka thiye nam CVT da nadda kiyala balanna puluwanda?

    No contents