බැඳුම්කර නිකුතුවේ පාඩුව කෝටි 4280 ට නගී
ඉකුත් පෙබරවාරි මස 27 වැනි දින සිදුවූ තිස් අවුරුදු භාණ්‌ඩාගාර බිල්පත් වෙන්දේසියේදී සිදු වූ අක්‍රමිකතාව හේතුවෙන් මේ වන විට රජයට සිදුව ඇති පාඩුව රු. කෝටි 4280 ක් පමණ දක්‌වා ඉහළ ගොස් ඇතැයි ඇස්‌තමේන්තු කර තිබේ.
අදාළ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවේදී සිදුවූ...