19 සම්මතයි පොනිල් ලිඳේ
දෙවන වර සම්මත වූයේ පොයියන් විසින් ඉදිරිපත් කළ 19 වන සංශෝධනය නොව, විමල් වීරවංශ දිනේෂ් ගුණවර්ධන ආදී මන්ත්‍රීවරුන්ගේ මැදිහත්වීමෙන් කපා කොටා වෙනස් කරන ලද බයියන්ගේ සංශෝධනයකි. එහි අරමුණ ඉදිරියේදී අග්‍රාමාත්‍ය වන **** **** මහතාට විධායක බලය ලබා දී සිරිසේනගේ විධායක බලතල...