පළමුව මාව තේරුම් ගත්තාට ස්තුති නමුත් අර ප්‍රස්නේ මම මග හැරියේ නැහැ, මම ඉස්ලාමය විතරක් නෙවෙයි හැම ආගමක්ම ඉගෙන ගන්න ආසයි, ඒ වගේම මම හැම ආගමකටම ගරු කරනවා, මම ඉස්ලාමය ගැන ගොඩාක් දේවල් ඉගෙන ගත්තේ මගේ ඇමරිකන් යාලුවාගෙන්, ඔය ඉර/හද/ගස මම තව පොඩ්ඩක් පැහැදිලි කරගෙන මම අයෙත් එනවා, මම කැමති නැහැ අපහස/බොරු...