1. jayanathek

    Election Result -Breaking News

    වියත් අදහසක්..... තව ...තව...
  2. jayanathek

    සිංහයන් බලු වීම

    මචන්ලා, ඔන්න මමත් ආව ජයග්‍රහණය සමරන්න. අපි rep කපාගෙන, අර ලොල්ලො thread දාද්දි ඒවාට බැනල හෙන ගේමක් දුන්නනේ පුළුවන් විදිහට මේ වෙනස වෙනුවෙන්...මෙයිත්රී ගේ ජයග්‍රහණය ගැන ලොකු සතුටක් තියෙන්නේ.. මට ඇත්තටම මේ ජනාදිපති ආවා කියල පුද්ගලික ප්‍රතිලාබයක් නම් නැහැ..මේ රටේ අනිත් ජනතාවට ලැබෙන වරප්‍රසදම තමයි...
  3. jayanathek

    Election Result -Breaking News

    රටට කෙලවීම නොදන්නවා සේ ඇවිත් විද්වත් අදහසක් එකක් දෙන්න බලන්න....
  4. jayanathek

    Earn money from part time jobs.

    ෆිවර්.... ෆෝරෙක්ස්
  5. jayanathek

    චාටර්_ද_?

    ගොඩක් උන් 2015 ජනවාරි 08 කරපු මොඩකමක් ගැන එහෙම හිතනවා...
  6. jayanathek

    Pow ban Apey "Sylar**" ge hina saba novima gana dukai ban

    Thanka God. We are free now... :D:D:D:D පව් ඕයි....
  7. jayanathek

    සිංහයන් බලු වීම

    බටහිරට කීකරු, සතුරාට නගුට වනන කුක්කෙකු සේනාධිනායකත්වයට පත්ව ඇති විට... තමන් සේවය කල හමුදාවම පාවා දී තාන්න මාන්න ගන්නා තුප්පහි වර්ගයේ බල්ලෙකු ෆීල්ඩ් මාර්ශල් තනතුරේ ඉන්නා විට... හමුදාව බලු වීම ගැන අපට හිතා ගන්නට හැකිය. ඒත් බලු වීම එකකි. පර බල්ලන් වීම තවත් එකකි. මීට වඩා මේ ගැන මොනවත්ම ලියන්නේ නැත...
  8. jayanathek

    පොලොන්නරුවේ මය් දවස් වල හොඩටම රස්නෙයි ද?

    මුලු පොළොන්නරැවම ගිනියම් වෙලා තියෙන්නෙ......
  9. jayanathek

    Election Result -Breaking News

    දැන් හරිද?
  10. jayanathek

    නව පොලිස්පතිතුමාට බඩු හරි...

    ඇඩ්එකේ හොද කෑල්ලක් දැක්ක.... මීට ඉහත පාලනයෙන් දෙවියන්ට පුදකල දෙයින් පවා බදු අයකල යුගයක දෙවියන් පවා කෝප උනෙමි..... දැන් දෙවියන්ගෙ කෝපය සන්සිදිලද දන්නෑ....
  11. jayanathek

    රටවල්_දෙකක්‌_අපිට_ඕන..

    සහජීවනය කිය කිය සිංහල උන් මොඩයෝ වගේ කැ ගැහුවට දෙමළ මුස්ලිම් දේශපාලකයෝ බහුතරයක් සහජීවනය කියන තිරේට මුවා වෙලා බලාපොරොත්තු වෙන වෙන හීනයක් තියෙනව.. පියවරෙන් පියවර උන් යන්නෙ ස්වයංපාලන අයිතිය දිනාගන්න යන ගමන..
  12. jayanathek

    දෙමලගෙ සද්දේ .............

    සම්බන්ධන් දැන් ඊලාම් ආණ්ඩුවේ කිරුල අතේ තියාගෙන කතා කරන්නෙ... ආණ්ඩුවට කොන්දක් තිබුණනම් මුන් මෙහෙම නටන්නෙ නැ..
  13. jayanathek

    මැද මුලානේ ගම් කබරයා

    ප්‍රභාකරන්ගේ වැඩේ සම්බන්ධන් කරනවා... ආර්ථිකය ඉන්දියාවට පාවා දෙනවා.. ජනපති අගමැති නිදි... මේව බලබල ගාල්ලට යයි පිස්සො නම්...
  14. jayanathek

    මහින්දගේ දේශපාලන මලගම මැයි පලවෙනිදා?

    දැන් ආණ්ඩුවේ දැවෙන ප්‍රශ්ණය

    No contents