1. jayanathek

    මේක ඉන්දියාවේ කොලනියක් ද ?

    වීක් එන්ඩ් එකේ තමා ඔය සිද්දිය ගොඩක්ම තියෙන්නෙ...ඔක්කොගෙම ඉන්දියන් දහජරා ෆිල්ම්.... මෙගා නාට්ටි...
  2. jayanathek

    ඖෂධ මිල 40% කින් ඉහළට?

    :rolleyes::rolleyes::rolleyes:
  3. jayanathek

    සම්බන්ධන්ට එරෙහිව පැමිණිල්ලක් නෑ!

    අපි විරුද්ධ වෙන්නං . . . ඔය ගොල්ලො දිගටම කරගෙන යන්න . . .
  4. jayanathek

    මහින්ද හිටියානම්

    :yes::yes::yes:
  5. jayanathek

    ඖෂධ මිල 40% කින් ඉහළට?

    ඖෂධ මිල 40% කින් ඉහළට?
  6. jayanathek

    නියම සිංහයා ආවා

    මේවට හිනා නොවිත් බැ... :lol::lol:
  7. jayanathek

    ලංකාවේ දෙමළ ජනතාවට වෙනම රටක්

    ඉන්දියාවෙන් දෙන්න කියමු
  8. jayanathek

    ලංකාවේ සේනාධිනායකයා..

    ලංකාවේ සේනාධිනායකයා.. සේනාධිනායකයෙක් මේ වගේ ප්‍රකාශයක් කරන එක කොයිතරම් විහිලුවක්ද
  9. jayanathek

    නියම සිංහයා ආවා

    අඩෝ උඔ විහිලුත් දන්නවා නෙහ්..... නියම ජෝක් එක...
  10. jayanathek

    ඔයාලා ඡන්දේ දැම්මේ කාටද?

    බහුතරය ගොන්නු කලා බන්...
  11. jayanathek

    ජැෆ්නා යන්න විසා ගන්නේ කොහෙන්ද?

    මොකක්ද බන් ඒ සීන් එක... ජැෆ්නා යන්න වීසා.......
  12. jayanathek

    ඔයාලා ඡන්දේ දැම්මේ කාටද?

    MY 3 ට කතිරෙ ගහපු උන්ට ඇත්තටම දැන් හිතෙන දේ කියමුද බලන්න
  13. jayanathek

    හමුදාව_පොලීසි_යයි

    දැන් සහජීවනේ ගැන කතාකරපු සිංහල අයියල මොකද කියන්නෙ... මේ නිවටයො ස්වයංපාලනේ දීලම නවතීද?
  14. jayanathek

    මෙය පත්තුවන බෝම්බයක්‌ නොවේ..

    ස්වයංපාලනෙත් දෙයි වගේ
  15. jayanathek

    ටොයියෝ_බයියෝ_දෙගොල්ලොම_වරෙව්

    කෑමනම් ලගදීම හම්බෙයි ලාබෙට මදි නොකියන්න...
  16. jayanathek

    ටොයියෝ_බයියෝ_දෙගොල්ලොම_වරෙව්

    සිහලකම තියෙන එකා තියෙන දේ රැකගන්න දලගන අතරෙ දමිලයා බලනවා තමන්ටම කියල නිජ භුමියක් හදාගන්න.. ආණ්ඩුව දැනගන්න ඕන මේක කොන්ට්‍රොල් කරන්නෙ කොහොමද කියල‍‍‍.... ඒත් ඒක වෙන බවක් නම් පේන්න නැ...
  17. jayanathek

    ශ්‍රිලනිපය කියන්නේ අතහැරල දාපු මී වදයක්

    මේකේ මම දාපු කමෙන්ට් එකට එකෙක්ට ගොඩක් රිදිල... කුණුහරුපත් කියල මගේ රෙපුත් කපල.... ඌට තියන්න තියෙන්නෙ... ආයෙමමත් ඒ සින්දුවම තමයි....

    No contents