1. jayanathek

    රාජපක්ෂ, නොරොච්චෝලේ බලාගාරය හා කොමිස්

    නොහැකියාව වහගන්න හැම එකටම මහින්දට බැන බැන කාලය කනවා ඇරෙන්න වෙන කරල තියෙන්නෙ මොනවද මුන්.... රෙප්
  2. jayanathek

    දැන් සනීපද ...?

    දැන්නම් සනීපෙට නින්ද යයි නේද?
  3. jayanathek

    අවුරුදු තෑගි කලින්ම .

    තිත්ත බේත් ජනතාවට... සුරසැප බත්බැල ඇමතියන්ට
  4. jayanathek

    තිත්ත

    තිත්ත බේත් දෙන්න තව පටන් ගත්ත විතරයි මයෙ හිතේ... හොදම බේත් තව ඉස්සරහට ලැබෙයි ලොකු පොඩි සැමට
  5. jayanathek

    තේ

    ගොඩක් කම්හල් වහල දැම්මෙ නියගය එන්න කලින්... ඒ තේ වලට මිලක් නැති නිසා...දෙනව කීව සහතික මිලවත් දෙන්න ආණුඩුවට බැරි වුන නිසයි..
  6. jayanathek

    ගොවි_බිම්

    වී වලට මිලක් දෙන්න බැ කියනවා. අතිරික්තයක් තියෙන නිසා .. අනික් පැත්තෙන් හාල් මිල පාලනය කරන්න බැ කියනවා... මටනම් තේරෙන්නෙ නැ මුන් මොනව කරනවද කියල.... මෙහෙම නොහැකියාව ප්‍රදර්ශණය කරන ආණුඩුවක්නම් මම දැකල නැ...
  7. jayanathek

    තමලනි ගේ පොත

    wenasa karapu wipatak
  8. jayanathek

    පිටි_මිළ_ඉහළට

    naluwek karapu wipatak....
  9. jayanathek

    සිරිසේනලගේ වලි

    me atmayema pala dena karma'''
  10. jayanathek

    කක්කුස්සි_රාජපක්ෂ

    හැමදාම මහින්දව මඩේ දදා හොරකන් කරනව ඇරෙන්න මේ යක්කු මොනවද අවුරැදු 2ක් රටට කරේ???? අඩුම ගානේ කක්කුස්සියක්වත් හදාගන්න බැරිඋන එවුන් තප්පුලනව
  11. jayanathek

    ETCA පිටුපස සිටින අසාර්ථක ආර්ථික උපදේශකයෝ

    යහපාලනයක් උදෙසා සීපා...
  12. jayanathek

    බයියන්ගේ ෆොටෝෂොප් මගඩිය හෙලිවේ

    යහපාලන ආණ්ඩුවට මිනිස්සු සලකන හැටි මීලග මැතිවරණයේදී බලන්න පුලුවන්
  13. jayanathek

    සමලිංගිකත්වය පිලිගන්න නීති රාමු හදයි..

    යහපාලනේ ඇතුලේ ඉන්නෙම ඕකුන්නෙ... ඉතින් ප්‍රශ්ණයක් නවන එකක් නැ...
  14. jayanathek

    හෙන 7 ගහපං මුන්ට

    එතකොට කව්ද රටේ සල්ලි කාබාසිනියා කරල තියෙන්නෙ.....
  15. jayanathek

    තරුණ අපිට ඇයි බදා කරන්නේ බයියනි .

    මේ තරැණ තරැණියන් ටිකට බාධා කලේ කව්ද යකොව්...
  16. jayanathek

    Sarath_Fonseka_සරත් ෆොන්සේකා

    අනේ මන්ද මොනව කියන්නද කියල හිතාගන්න බැ...

    No contents