අරණායක අවදානම්
ඊයේ රාත‍්‍රියේ පොලිසිය විසින් ශබ්ද විකාශන යන්ත්‍ර වලින් ජනතාව දැනුවත් කරමින් කියා සිටියේ අරණායක ප‍්‍රදේශයේ කොරෝනා රෝගය වසංගත මට්ටමින් පැතිර යාමේ අවදානමක් ඇති බවයි.
පොලිස් බල ප‍්‍රදේශයට ඇතුලූ වන ප‍්‍රධාන මාර්ග සියල්ලම මේ වන විට මාර්ග බාධක යොදා වසා ඇති අතර පොලිසිය විසින් අරණායක...