කොරෝනා වෛරසය: සෞඛ්‍ය කාර්ය මණ්ඩල අසනීප වුවහොත් ප්‍රතිකාර ලබන්නේ කාගෙන් ද?
සුළු පිරිසක් සත්‍ය තොරතුරු වසන් කරමින් සිය සමාජ වගකීම පැහැර හැරීම, COVID -19 රෝගය ශ්‍රී ලංකාව තුළ පැතිරයාම පාලනය කිරීමට ප්‍රධාන අභියෝගයක් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.
වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට...