1. Maui_15

    කොළඹ වරාය නගරයේ ගාස්තු

    මල්ලි කිරියට අලුතෙන් වගේ..බොලාගේ ගෙවල් පැත්තේ හරකෙක් ඉන්නවා නං ඌට අවකලනය ටිකක් කියල දීපන්..ඌ ඒක තේරුං ගත්තොත් @erozan පට්ටි ගොනාට මොනවා හරි තේරුන් කරලා දෙන්න බලපන්.. :lol:
  2. Maui_15

    කාඩිනල් Left

    රාජපක්ශ කෙනෙක් නැද්ද බං කාඩිනල් කරන්න..:rolleyes::rolleyes:
  3. Maui_15

    විදුලි සැපයුමේ වෙනසක් නිසා ප්‍රදේශ කිහිපයක විදුලි භාණ්ඩ වල පිපිරීම්..!

    ගොනාව අවුස්සලා ගන්න ආතල් එක සල්ලි වලට ගන්න බෑ මාත්තයෝ.. :lol:
  4. Maui_15

    රසායනික පොහොර එපා කී රතන හිමි - ඉන්ධන ගෙන ඒමත් නතර කළ යුතු බව කියයි.

    හම්බයන්ගේ තෙල් අපිට එපා කියනවා හෙට අනිද්දා බයියෝ.. :lol: :lol:
  5. Maui_15

    සංචාරකයන්ගේ ගාස්තු අයකිරීම විදෙස් මුදල්වලින්ම අය කරන්න - මහ බැංකුව...🤑😁

    ඉස්සර මෙහෙම ගියොත් ඩොලර් එක 200 ට යනවා කාලා හමාරයි කියල හැමිනුන බයිසන් ලා දැන් කන්නේ කොහොමද දන් නෑ.. :lol:
  6. Maui_15

    විදුලි සැපයුමේ වෙනසක් නිසා ප්‍රදේශ කිහිපයක විදුලි භාණ්ඩ වල පිපිරීම්..!

    පඹයායි උගෙන් පඩි ගත්ත හැත්තයි පුපුරෝපුවා තෝ දැකලම නැද්ද? :lol: :lol:
  7. Maui_15

    හෙන ගහපන් පවුල් පිටින් පිලිකා හැදීයන්... අඩෝ නෝ ෆෞක්. නන්දේ ඇස් ඉස් පෙන්

    ඒ හොරාකාපු සෙට් එකම හිරේනේ :lol::lol: ..හොරාකාල බලේ ඉන්න උන්ටිකට වෙන්න ඇති හෙන ඉල්ලන්නේ
  8. Maui_15

    මොළයක් නැති හරක්ගේ හැසිරීම නිසා කොළඹ වරාය නගරය තහනම් කලාපයක් වෙයිද?🤬🤬🤬

    පඹයාගේ ගෝලයෝ ටික කොලඹ ඇවිල්ලා.. :lol: හමුදාවට පොලිසියට ගෑස්, කිරිපිටි විකුණන්න තියෙනවා..ඕවාට වෙලාවක් නෑ..:lol: ------ Post added on 1642734235
  9. Maui_15

    ඌරු තෙල් ගන්නේ කොහෙන්ද ?

    ඌරු තෙල් ගන්නේ ඌරන්ගෙන්
  10. Maui_15

    මෙන්න තිස්ස 'ස' ත් හේත්තුව දාන්න එනවා

    ඇයි උඹට කටක් ඇරලා කියන්න බැරි දෙයක් කලාද ගමේදි ඌ...:lol:
  11. Maui_15

    මෙන්න තිස්ස 'ස' ත් හේත්තුව දාන්න එනවා

    Lectures යන්නේ නැතුව Degree ගන්න ඒවානං මොනාද A/L ආර්ට් කරලා Maths PHD ගත්ත මිනිස්සු ඉන්න රටේ..
  12. Maui_15

    බැදුම්කර වරදකරුවන්ට දඬුවම් දී නෑ - රවි කරුණානායක

    රවි සහ හොර රැලම කුඩුවේ.. :rofl:
  13. Maui_15

    සිංහය වගේ ටෝක්ස් දුන්න අනුරය බැසිල්ව දැකලා ගැස්සුනා යකෝ..🤣🤣

    චූ මාර්ක් කෙනෙක් ජනාධිපති උන එකේ ඕක මොකක්ද.. :rofl:
  14. Maui_15

    ආණ්ඩුව වැඩ පෙන්නයි-"සහස් උයන" විවෘතයි

    ආණ්ඩුව පෙන්නපු වැඩ මේ තියෙන්නේ බේසික පුතෝ
  15. Maui_15

    ආණ්ඩුව වැඩ පෙන්නයි-"සහස් උයන" විවෘතයි

    නැතුව මේ කිරිපිටි ටික ගන්න සල්ලි නැතුව ඉන්න පඹයට උඹ කියන්නේ මේවා හදන්න කියලද.. :rofl::rofl:

    No contents