1. Maui_15

    මීනගයාට ගහන්න එපා!

    නැත්තං ඉතින් රටට මෙහෙම වෙයියැ..ගොන් බඳින කනු සිංහලයෝ කියන්නේ.. :angry:
  2. Maui_15

    28 යනවා....

    සුභ පැතුම් මේ රටෙන් කොහෙට හරි පැනගන්නවට...අපි උඹ මම රට යන්න ඕනේ ඇයි කියල ත්‍රෙඩ් එකකුත් දාලා පලයන්...
  3. Maui_15

    ඇත්තම කියන්නම්...

    දන්න දෙයක් දාපන්කෝ වෙන්නේ මොකක්ද බලාගන්න..
  4. Maui_15

    බල්ලන්ට ගල් ගැහුවොත් අවුරුදු තුනක් හිරේට🦮🥰👍

    බල්ලන්ට හරක්ට හරි ආදරෙයි ස'.. :lol:
  5. Maui_15

    CID ගොඩනැගිල්ලෙන් පැන කාන්තාවක් සියදිවි නසා ගනියි

    මැණික් මල්ලක් ගැන ප්‍රශ්න කරන්න ගෙනාපු කෙනෙක්ද? :lol: :lol:
  6. Maui_15

    බයියන්ට රිදිලා

    දැන්නේ යකෝ සංවර්ධනේ වෙන්නේ රට.. :lol::lol:
  7. Maui_15

    නොරොච්චෝල ලොකු දෝෂයක්ලු..ජෙප්පො වර්ජනය කරන්න ඕන නිසා කෑලිත් ගලවල වගේ..🙁

    ඔච්චර දේවල් කරන්න පුලුවන්නං ආණ්ඩුවත් ජෙප්පන්ටම දීලා පඹයා ගෙදර ගියානං ඉවරයි..අම්මෝ පඹයා යුද්දේ කරපු විදිහ මැවිලා පේනවා.... :lol::lol:
  8. Maui_15

    දවසට පැය දෙකාමාරක් විදුලිය කැපෙයි. නිල නිවෙදනය අද. #කලුවරේ.

    ඈ බොල පොන්න හු@#නෝ..රටේ තියෙන සේරම විදුලි බලාගාර හැදුවේ රාජපක්ශලාද පොලොස්කොට්ටෝරුවෝ..මහවැලියෙන් හදපුවා හැදුවෙ එතකොට තොගේ වඳ පුංචි අම්මාද?
  9. Maui_15

    IMF එකෙන් ණය ගත්තොත් පරිප්පු කිලෝ එක රුපියල් 400 ට යනවා😱😱😱

    ඉන්දන මිල අඩුවීමේ සහනේ පරිප්පු වලින් දීපු හරකෙක් ඉන්නකොට ඉතින් රටකට කවද හරියයිද?
  10. Maui_15

    මෙන්න තවත් සහනයක්.

    කිරිපිටි නෑ, ගෑස් නෑ, සිමෙන්ති නෑ, පාන් පිටි නෑ, පොහොර නෑ රෙද්ද පල්ලේ බේරෙන නරිවාදම විතරයි තියෙන්නේ ගොන් ප#යා..
  11. Maui_15

    ගමක් පුදුමකල වියත්මග කළ ගෑස් සැණකෙළි

    ඔය ගූපියන්ගේ වේස මායම්.. :lol: :lol:
  12. Maui_15

    වැලිගම සංචාරකයින්ගෙන් පිරී ඉතිරී යයි...අැල්ලෙත් හෝටල් ෆුල්..

    ලැජ්ජා නැති ප@යා...එනවා මෙතන ආණ්ඩුව ගහන ගේම ගැන කියවන්න..ගහනවා ඇති තොගේ රෙන පු@ට..

    No contents