මචන්ලා මේකයි කතාව. මම Trico International කියන කාගෝ එකෙන් ලංකාවට බඩු පෙට්ටියක් දැම්ම.මේ මාසේ අන්තිමට එයාලගේ කොළොඹ තියන ගබඩාවෙන් තමයි බඩු ටික ගන්න තියෙන්නේ. තියන අවුල තමයි ඕක ගන්න ගියාම Custom එකේ උන් බඩු සේරමා බිමට ඇදාල දාල මල වදයක් දෙනවා.. අදුරන කෙනෙක් ඉන්නවා නම් කිසි කරදරයක් නැතුව වැඩේ කර ගන්න...