මචන්ලා මේකයි කතාව. මම Trico International කියන කාගෝ එකෙන් ලංකාවට බඩු පෙට්ටියක් දැම්ම.මේ මාසේ අන්තිමට එයාලගේ කොළොඹ තියන ගබඩාවෙන් තමයි බඩු ටික ගන්න තියෙන්නේ. තියන අවුල තමයි ඕක ගන්න ගියාම Custom එකේ උන් බඩු සේරමා බිමට ඇදාල දාල මල වදයක් දෙනවා.. අදුරන කෙනෙක් ඉන්නවා නම් කිසි කරදරයක් නැතුව වැඩේ කර ගන්න පුළුවන්. මම අදුරන කිසි කෙනෙක් Custom එකේ නෑ. ඉතින් උඹල අදුරන කවුරු හරි Custom එකේ ඉන්නවා නම් උදව්වක් දෙන්න. ගානක් දීලා හරි කමක් නෑ කදරයක් නැතුව බඩු ටික නිදහස් කර ගන්නයි ඕන.

පහලින් තියෙන්නේ Trico එකේ කොළොඹ ගබඩාවේ ලිපිනය.

Trico International
Warehouse - Colombo
414/17, K Cyril C Perera Mawatha,
Colombo 13, Sri Lanka


පහලින් තියෙන්නේ Trico එකේ කොළොඹ ගබඩාවේ ලිපිනය.


Trico International
Warehouse - Colombo
414/17, K Cyril C Perera Mawatha,
Colombo 13, Sri Lanka
Last edited:



උනුත් ගනන් උස්සලා