ඔබාමාගේ ප්‍රධාන බොඩිගාඩ් සමන් කුමාර කියල
ඔබාමාගේ ප්‍රධාන බොඩිගාඩ් සමන් කුමාර කියලා දන්නවාද.
නම සමන් කුමාර. ගම ගාල්ල.
කවුද මේ සමන් කුමාර කියල දන්නවාද? වර්ෂ 1982 දී ගාල්ලේදී උපත ලබපු ඔහුගේ පුංචි අවදිය වෙළේ ඉපනැල්ලේ ඕවිටි වල දුව පැන්නා.
සාමාන්‍ය පෙළ A සාමාර්ථ 10 ක් සහ උසස් පෙළ ගණිත අංශයෙන් A...