ගාල්ල මාතර බෝයිස් එන්න බලන්න.
මම හෙට දිහාට යන්න ඉන්නේ. මමයි පොඩි එකයි ගෑනියි.
පොඩ්ඩක් කියහල්ලකෝ හොද බීච් එකක් නාන්න.
රූමස්සල/ජන්ගල් බීච් නම් එපා. දැන් ඉස්සර වගේ නෙවේ.
මට ඕනේ වැඩිය සෙනග ගැවසෙන්නේ නැති, ලොකු රල එන්නේ නැති තැනක්. පොඩි එකා ඉන්නවනේ බන්.
ඉස්සර නම් ජන්ගල් බීච් එක පට්ට, දැන් නම් මෙලෝ...