ඉස්සර අපි රොටරි ක්ලාස් යන කාලේ, එතන තිබුන ප්‍රෙස් එකේ උගේ පත්තර ගැහුවා.
සුජීවය හොදයි කියනවා නෙවෙයි, නමුත් ඌ හින්ද ගොඩක් පොඩි කොල්ලෝ කෙල්ලෝ පොතක් කියවන්න පුරුදු උනා..
අපේ ඉස්කෝල කාලේ ඉන්ටර්නෙට්, phone තිබුනේ නෑ නේ..අපේ ජිවිතේ ගෙවුනේ ඉතින් පබ්(ලයිබ්‍රරි) එකේ.